සුයා හනාව ගෙදර ගියාම බලාගන්නම් වගේ මුඩ් එකක් දාලා ආපහු එයාගේ වැඩ ටික පටන් ගත්තා.
"මොකෝ හනා මේ පැත්තේ 😌"
යුංගි හනාට වාඩි වෙන්න පුටුවක් පෙන්නන ගමන් කිව්වා
"ඔයාව හම්බෙන්න ආවා ඔප්පා. පොඩි උදව්වක් ඕනි 😙"
" උදව්වක්??"
"හී ඕ 😙"
"කියන්න බලන්න 😌"
"මේ අර පිටසක්වලයා ඉන්නේ 🤧"
ඒ කිව්ව කතාවට නම් සුයාටයි යුංගිටයි දෙන්නට බැලුනේ හනා දිහා.
"කවුද අපෙ ටේද? 😶"
"ඕ ඒ යකා තමා 🤧"
"ආහ් ඉතින් ඉතින් 😌"
"මේකයි ඔප්පා. තව අලුත් නඩුවක් යනවා මේ ටිකේ. ටේ තමා අනික් පැත්තේ නඩු කතා කරන්නේ. ඉතින් මේ ඔයාට පුලුවන් නම් මට සූටි උදව්වක් කරනවද 👉👈"
හනා බටර් ගගා කතා කරද්දි යුංගිව අවුරුදු ගානක් මතක අස්සේ පස්සට ගියත් එයා හිනාව තද කරන් බලන් හිටියේ හනා දිහා.
"මොකක්ද ඉතින් ඔය සූටි උදව්ව 😌"
"ඔයාට පුලුවන් නම් ටේගේ ලග කලු පාට ෆයිල් එකක් තියනවා Mr.Beom Seok කියලා නම තියන ෆයිල් එකක්. මට ඒක එක පැයකට උස්සලා දෙන්න ඔප්පා... 🙏"
සුයාටත් මේ කතාව ඇහෙද්දි එයත් හිනාව තද කරන් හිටියා.
"මාව ගස් යවනේ වැඩනේ ඔයා කරන්නේ හනා 🙂💔"
හනා පපී අයිස් දාන් යුංගිට උපරිම දුක හිතෙන විදිහේ ඇක්ට් එකක් දැම්ම.
"ආහ් ඕකේ ඕකේ මම බලන්නම්.. ශුවර් නෑ හැබැයි 🤧"
යුන්ගි කියද්දි හනා ඉදගෙන හිටියේ පුටුවෙන් පැනලා ගිහින් යුංගිව බදාගත්තා.
"Thank you so much ඔප්පා 😙🙏"
"මේ ඒක නෙවෙයි ඔයා කොහොමද ඔය විස්තර තියෙන්නේ ඒ ෆයිල් එකේම කියලා දන්නේ 😶"
සුයාටත් අහන්න ඕන වෙලා තිබුන ප්‍රශ්නෙ යුංගි ඇහුවා.
"මේකයි මම ඕක එක දවසක් උස්සන්න ගියා. හරිගියේ නෑ.. හී 😁"
හනා දත් සෙට් එක පෙන්නලා කිව්වම සුයාටයි යුංගිටයි හිනා ගියේ ඉබේමයි .
BINABASA MO ANG
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠
VampireSavege Revenge Brotherhood Friends Love Sad Happy Life Vampire Werewolf This is a vampire ff If u want find out what's going on thene read .... Vampire Queen & park elina ❤️