_07_

2.9K 456 26
                                    

🔥😉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔥😉

_______________________________________

තද හිසේ කැක්කුමකුත් එක්ක නැගිට්ට ජන්ග් කුක්ට වට පිට බලන කොට එක පාරටම හිතාගන්න බැරි වුනා එයා ඉන්නේ කොහෙද කියලා.ටිකෙන් ටික මතක් වුනා එයා ඊයේ රෑ හොදටම බිව්වා නේද කියලා.බීලා එයා ආවේ ටේගේ කාමරේ ට නේද කියලා.චුට්ටක් නැගිටලා බලද්දීයි දැක්කේ එයාට පිටුපාලා කොට්ටයකුත් බදාගෙන හොදට නිදාගෙන ඉන්න ටේව

උදේ ඉදන් හම්බුවෙන හැම වෙලාවෙම එයත් එක්ක රණ්ඩු වෙන,තව වෙලාවකට බෑම්ව දැක්ක ගමන් පොඩි එකෙක් වගේ අඩන, කොච්චර ලගට එන්න එපා කිව්වත්, කොච්චර ඇගට අත තියන්න එපා කිව්වත් ලගට ආවාම පුදුම වෙලා බලන් ඉන්න එයාගේ හිත හොරකං කරපු ඒන්ජල් ව මෙහෙම ඉන්නව දකිද්දී ජන්ග් කුක් හිතේ ටේ වෙනුවෙන් ආදරයක් ඇති වෙන්න තවත් මොන හේතුද අවශ්‍ය

හිතේ ඇති වුන අමුතු හැගීම් එක්ක ටේ දිහා බලන් ඉදිය ජන්ග් කුක් එයාට පිටුපාලා ඉදපු ටේගේ පිජාමා එකේ කමිසය ඇතුලට ඔළුව දැම්මේ ටේ චුට්ටක් දගලන්න ගද්දී

ටේ ගේ පිජාමා එක අස්සේ ඉදපු ජන්ග් කුක් ටේගේ පිට පුරා තෙත හාදු තියන්න ගත්තේ ටේගේ මුවින් සිහින් කෙදිරිලි පිට වෙද්දී.හිමින් සැරේ ටේගේ මුළු පිට පුරාම පිස්සුවෙන් වගේ හාදු තියපු ජන්ග්  කුක් එයාගේ තොල් ටේගේ ගෙල මතට අරං ආවා

"ඔයා මාව seduce කරනවා මට හිතාගන්න බැරි විදියට ටේ" ජන්ග් කුක් ටේගේ කනට කොදුරන ගමන් කිව්වා

අඩ නින්දේ ඉදපු ටේ ඇහැරුනේ එයාගේ ගෙල මතින් දැනුන අමුතු ස්පර්ශය නිසා.එක පාරට කිසි දෙයක් හිතාගන්න බැරි වුන ටේ මහ හයියෙන් විලාප තියන්න ගත්තා

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now