ජන්ග් කුක් දැන් ඉන්නේ ඉවසන්න පුලුවන් උපරිම සීමාවේ.ටේ හ්‍යොයන්ග් එන්න එන්නම එයාව මග අරිද්දී, එයා එක්ක කතා නොකරද්දී, අඩුම තරමේ මූණවත් නොබලද්දී ජන්ග් කුක් ට නිකං පිස්සු වගේ
ජන්ග් කුක් ප්‍රශ්න ගොඩකින් හෙම්බත් වෙලා ඉන්නේ.අඩුම මේ හැමදෙයක් ම කතා කරලා විසඳගන්න තිබුනා ටේ හ්‍යොයන්ග් එයාට කතා කලා නං.ටේ හ්‍යොයන්ග් මෙහෙම හැසිරෙන එකට හේතුවක් නොදැන ඉදියත් ටේ හ්‍යොයන්ග් ගේ ස්පර්ශයන් නැතුව ජන්ග් කුක් ට තවත් මෙහෙම ඉන්න බෑ.මොකද එන්න එන්නම ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ට ඇබ්බැහි වෙන්න අරං
" ආව්.. ඌහ් "
රාත්‍රී කෑම අරන් ඉවර වුනු ටේ හ්‍යොයන්ග් එයාගේ කාමරේ ට යන අතරතුර කොහේද ඉදලා ආපු ශක්තිමත් අත් දෙකකින් එයාව තදින් අල්ලගත්තා.ඔහුගේ අත් අතරට අහුවුන ටේ හ්‍යොයන්ග් කෙලින්ම ගිහින් නතර වුනේ ශක්තිමත් පපුවක සිය මුහුණ ස්පර්ශ කරමින්
" ජ... ජන්ග් කුක්.මොකද මේ ආාාාා. මට යන්න දෙන්න "
ජන්ග් කුක් ගේ හැඩි දැඩි පපුවේ වැදිලා රතු වුන නහයත් අල්ලන් ටේ හ්‍යොයන්ග් හැදුවේ ඉක්මනටම එතනින් අයින් වෙන්න.ඒත් ජන්ග් කුක් ගේ තියුණු ඇස් ටේ හ්‍යොයන්ග් ගේ මුළු මූන පුරා ම ගමන් කලේ එයාව වෙනමම ලෝකෙකට අරං යද්දී
මෙච්චර කල් මිස් වුන එයාගේ ඒන්ජල්ව මෙහෙම ලගින් ඉද්දී ජන්ග් කුක් ට තවත් බලන් ඉන්න බැරි වුන.ටේ හ්‍යොයන්ග් ගේ කෑගැහිල්ල මැද්දෙම එයාව අත් අතරට ගත්ත ජන්ග් කුක් කෙලින් ම ගියේ එයාගෙ නිදන කාමරේ පැත්තට
" අත අරිනවා මාව.කොහෙද මාව එක්ක යන්නේ ආාාාා "
" Heaven එකට 😏 මොකද කියන්නේ කැමති ද මගේ අත් දෙකෙන් ම ඔයාට හිතාගන්නවත් බැරි heaven එකක් පෙන්නනවට 😏 "
කට කොනට හිනා වෙන ගමන් කිව්ව ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ගේ බාගෙට ඇරිච්ච කට දිහා බලන් ඉදියේ ටේ හ්‍යොයන්ග් ගේ රිඇක්ෂන් එක මොනවගේද කියලා
ජන්ග් කුක් ගේ ඒ වචනවල අර්ථය හරියටම තේරුම් ගත්ත ටේ හ්‍යොයන්ග් ගේ කම්මුල් වල ඉදලා බෙල්ල පහලට යනකං ම රතු වුනේ ලැජ්ජාවට.ලැජ්ජාව නිසා ම එයා ඉක්මනටම ජන්ග් කුක් ගේ බෙල්ල අස්සේ මූන හංග ගත්තා
YOU ARE READING
♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓
Fanfictionදරදඩු හදවතකට මුණ ගැසුණු නොඉදුල් හදවතක්....... #1 - Sri Lanka 🥇 Top - Jung kook Bottom - Tae hyung Mature contents+ ‼️ Don't copy my works ‼️