දවස් කිහිපයක් ගත වුනේ ටේ හ්‍යොයන්ග් සහා ජන්ග් කුක් තවත් එකිනෙකාට තවත් සමීප කරමින්.ටේ හ්‍යොයන්ග් එයාගේ යුනිවර්සිටි වැඩ එක්ක බිසී වෙද්දී ජන්ග් කුක් මාලිගාවේ වැඩයි අමතර වැඩයි එක්ක බිසී වුනා.ඒ වුනත් ජන්ග් කුක් එයාගේ ඒන්ජල් වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කලේ නෑ
එතකොට යුන්ගි සහා ජිමින් මේ දවස් වල ඉරානෙයි ඉරාකෙයි වගේ.එකට හම්බුනොත් එතන යුද්ධයක්.හැබැයි ඉතින් ජිමින්ට දිනුම දීලා යුන්ගි පැත්තකට වෙන්නේ බයට නෙමෙයි කියලා කියන්නේ එයා 🤣
" ජන්ග් කුක් ඔයා මට මේ වැඩේ කරගන්න දෙන්නේ නැද්ද ලමයෝ "
ටේ හ්‍යොයන්ග් දැන් මේ ජන්ග් කුක් ගෙන් අහන්නේ හැත්ත හත් වෙනි වතාවට
ටේ හ්‍යොයන්ග් එයාගේ යුනිවර්සිටි එකට අවශ්‍ය presentation එකක් හදන ගමන් ඉදියේ ඇදට වෙලා.ඒත් ටේ හ්‍යොයන්ග් ගේ කාමරේට ආව ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ව එයාගේ උකුලට අරං ටේ හ්‍යොයන්ග් ගේ ගෙල පිටුපසට තෙත හාදු තියන්න ගත්තා
" ම්හූ.. බබා ඕක නවත්තන්න කෝ.ඕක පස්සේ වෙ වෙලාවක කරන්න "
" කූ.. මේක හෙට කරන්න ඕන අනිවාරෙන්.මට ඔයා එක්ක හුරතල් වෙවී ඉන්න බෑ.දැන් ගිහින් හොද ලමයා වගේ නිදා ගන්න..මං හෙට එන්නම් "
ටේ හ්‍යොයන්ග් ගේ වචන කනට නෑහුනා වගේ ඉදිය ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ව තවත් එයාගේ උකුලේ පිටි පස්ස ට කරන් තදින් ඇගට තෙරපවා ගත්තා
ටේ හ්‍යොයන්ග් ගේ කන පිටුපස ඉදලා එක දිගට තෙත හාදු තියන්න ආව ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ගේ ඉන තදින් මිරිකුවේ එයාට අවධානය දෙන්න කියන්න වගේ
ඇස් දෙකත් පියන් ටේ හ්‍යොයන්ග් ගේ ගෙලේ පහස තදින්ම විදින ගමන් ජන්ග් කුක් එයාගේ අත් ටේ හ්‍යොයන්ග් ගේ පපුවට අරන් ගිහින් ටේ හ්‍යොයන්ග් ගේ ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා
" ජන්ග් කුක් දැං නම් මුකුත් බෑ "
ජන්ග් කුක් ගේ මේ වැඩ නිසා අපහසු තාවයට පත් වෙලා ඉන්න ටේ හ්‍යොයන්ග් හිමින් කතා කලත් ජන්ග් කුක් ට නෙමෙයි ඒ එක වචනයක් ඇහුනේ
YOU ARE READING
♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓
Fanfictionදරදඩු හදවතකට මුණ ගැසුණු නොඉදුල් හදවතක්....... #1 - Sri Lanka 🥇 Top - Jung kook Bottom - Tae hyung Mature contents+ ‼️ Don't copy my works ‼️