එකපාට්ටම මාවත් ඇදගෙන එයා සෝෆා එකට වැටුනෙ මම එයාගෙ ඇග උඩට වැටෙද්දි. මම ඉක්මනට නැගිටින්න හැදුවත් එයා එයාගෙ අත් දෙක මගෙ ඇග වටේ යවලා මාව ඒ පපුවට තුරුලු කරගත්තෙ මගේ හදවත නතර වෙනවා වගේ දැනෙද්දි ................................🙄💔
" මි..මින්හි සරන්හේ මින්හි ......."
ඇත්තටම මේක හීනයක්වත් ද ? එදා මගේ කටින් පිටවුන වචන අද මෙයාගෙ කටින්..................
" යා....ඔය හිතන එක නවත්තනවා මගේ ලග ඉන්න අයගෙ හිත් වල තියෙන දේවල් මට ඇහෙනවා කියලා ඔයා දන්නවානේ 😑" එයා වෙරිමතින්ම එහෙම කිව්වෙ ඇස් දෙක පියාගෙන.
***********************************
ටික වෙලාවකින් මම ගැස්සිලා ඇහැරුනේ මාව නිකන් හෙල්ලෙනවා වගේ දැනෙද්දි . චුට්ටක් ඉන්න ටිකක් වෙලා නෙමේ උදේ වෙලා . ඒ කියන්නෙ මට මෙතන නින්ද ගිහින් ද ? 😐
" යා ............බහිනවා "
කොහෙන් ද ? ඇයි මන් එවරස්ට් කන්ද නැගලවත් ද ඉන්නෙ ?
" යා මගෙ ඇග උඩින් බහිනවා......" එයාගෙ ඒ කෑගැහිල්ල තමා මාව මේ ලෝකෙට ගෙනාවෙ. ඒ කියන්නෙ මම ඊයෙ රෑ ඉදන් මෙයාගෙ ඇග උඩ........
" ඔව් 😏"
"What god kill me please 😐🗡️" මම එහෙම හිතද්දි එයා නෝන්ඩියට හිනාවක් දැම්මෙ මම නැගිටිනකොට.
" මිනිහෙක් වෙරිමතින් කියන කිසිම දෙයක් සත්‍ය නොවේ. " එයා පොතක් පෙල්ල පෙල්ල ටිකක් හය්යෙන් කිව්වෙ මන් දිහා බලාගෙන .
එ..ඒත් ඔයා මනුස්සයෙක් නෙමේ නෙ. 🙄
" ඒ...ඒ වුනාට කව්රු උනත් වෙරිමතින්ම කියන දේවල් ඇත්ත නෙමේ 😐" එයා එහෙම කියලා වාඩිවෙද්දි මම එහෙන් පිටත් උනේ ගෙදරට යන්න.
" ඊයෙ රෑ කොහෙද හිටියෙ ? " මම ගෙදරට යද්දිම මල්ලි එහෙම ඇහුවෙ මාව ගොලු කරන ගමන්.
මේ...මේ අහ් ඊයෙ රෑ හදිස්සියෙම මට ඔෆිස් යන්න උනානෙ .....
" ඔෆිස් එක තියෙන්නෙ මේ ගෙදරට මීටර් පන්සීයක් ඈතින් ද ? "
හප්පටසිරි ඔය ඇහුවෙ දැන් උත්තර දෙමුකො...........................🙄🗡️
රෑ එන්නෙ කොහොමද ඉතින් තනියෙන් ඔයත් කනමදයා වගේ බීලා ඉවර වෙලා ..................😑
YOU ARE READING
❤️💫 Live with me ❤️💫 [ Completed ✅]
Fanfictionඑයා එක්ක ගතකරපු කාලෙ ඇත්තටම හීනයක් වගේ. ඒත් මට ආයෙත් ඒ කාලෙට යන්න බෑ. 😔ඇයි මිනිස්සුන්ට තෝරාගැනීම් කරන්න වෙන්නෙ ? ඒ දේ ඇයි එච්චර බයානක. සමහරවිට ඒක වෙන්න ඇති "ජීවිතේ" කියන්නෙ.