⚡ Chapter 10 ⚡

91 15 38
                                    

උදේම නැගිටලා අදත් එලියට බැස්සෙ සුපුරුදු විදිහටම අදත් එලියට යන්න. අද පරිසය හුගක් වෙනස්. හරිම කලබලයි. මිනිස්සු එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. ඒ කලබලෙන් දිව්ව මිනිස්සු අතර මමත් කලබලෙන් ගියේ අදත් හොදටම පරක්කු වෙලා නිසා. එතකොටම එකපාට්ට මගේ ඇගේ කව්රු හරි වැදුන නිසා මාව වැටෙන්න යද්දි මට දැනුනා ශක්තිමත් අත් දෙකක් මගේ ඉන වටේ යන ගමන් මාව අල්ල ගන්න බව. හෙමින් සැරේ ඇස් ඇරලා බැලුවෙ කව්ද මාව අල්ලගත්තෙ කියලා බලන්න.

"අංයොන්හසේයෝ" මම ඇස් අරිද්දිම මට ඇහුනෙ ඒ වචනෙ.

ඒත් ඒ කටහඩ

ඒ මූන

ඒ කටකොනේ හිනාව

හැමදේම එහෙම්මමයි. ඒ කියන්නෙ ඔයා ආයෙත් ආවද ටේ ? ඔයා ඇත්තටම ආවද ? 🥺

" මොනාද හිතන්නෙ ? "

ටේ ඔ..ඔයා ඇත්තටම ආවද ? 😭

Taehyung pov

මාසයයි . ඔව් අදට මාසයක් වෙනවා මම මෙහෙන් ගිහිල්ලා. මම මෙහෙට එන්න එකම හේතුව මින්හි. ඔව් ඔයා නිසා මම ආවා.

~ Flashback a day ago ~

" ඔයාගෙ දුක මට තේරෙනවා taehyung "

ජින් හියුන්......

" ඒයි කොල්ලො හිතුවෙ මට හිතාගන්න බැරිවෙයි කියලද ? ඔයාට මින්හි ව මතක් වෙනවා නේද ? "

හ්ම්ම් ජින් හියුන්. එයා එහෙට වෙලා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති. 😔

" අනේ යනවා යන්න . මම දන්නවා ඔයාට එයා ගාවට යන්න ඕනෙ කියලා. ඔයාට එහෙට යන්න පුලුවන් හැබැයි ඔහොම නෙමෙයි.............."

හි..හියුන්

" ඔව්  මනුස්සයෙක් විදිහට . ටේ ඔයා යන්න . ඔයාගෙ මින්හිත් ඔයා ගැන හිත හිත දුක් වෙනවා ඔයා යන්නම ඕනෙ. "

Flashback end •••••••••••••

ජින් හියුන් ගෙ කීමට මම ආවා ආයෙත් මගේ මින්හි ගාවට. නමුත් දැන් මම මනුස්සයෙක් . සාමාන්‍ය මනුස්සයෙක් . එදා අපේ පළමු හමුව වගේ අදත් මට එයාව පාරෙදි හම්බ වුනා. වැටෙන්න ගිය එයාව අල්ල ගත්තට පස්සෙ එයා මාව දැකලා පුදුම වුනා.

" ටේ...ඔ.ඔයා ඇත්තටම ආවද ?"

ඔව් මැනික මම ආවා.

" මේක හීනයක් නෙමෙයි නේද මේක හීනයක් නම් මට ඕනෙ නෑ මේ හීනෙන් නැගිටින්න . 😕"

මේක හීනයක් නෙමෙයි . ඇත්තටම මම ආවා.

" එහෙනම් කාලය නවත්තලා පෙන්නන්න "

" හ්ම්ම් ඒකනම් මට කරන්න බෑ මැනික මොකද මම තවදුරටත් එහෙම කෙනෙක් නෙමෙයි මම ඔයාලා වගේම සාමාන්‍ය මනුස්සයෙක් . ඒත් මට පුලුවන් මේක හීනයක් නෙමෙයි කියලා ඔප්පු කරන්න 😉" මම එහෙම කියලා එයාගෙ තොල් වලට බර වුනේ එයාගෙ මූන රතු වෙද්දි . පිස්සු කෝලම. ටික වෙලාවකින් මගේ අතින් ඇදගෙන එයා ගියේ එදා අපි අන්තිමට හම්බ වුන පාර්ක් එකට.

"යා......පාරෙ ඔහොම වැඩ කරනවද 🙄"

ඔහ් ඒ කියන්නෙ මේ කෙල්ලට ලැජ්ජ හිතිලා. 🤭

" අනේ යනවා යන්න 😒 "

"හරි හරි ඉතිම් " මම එහෙම කියන ගමන් එයාව මගේ පපුවට තුරුලු කරගත්තෙ එයාට ඇඩෙන්න වගේ ආපු නිසා.

" ටේ ඒ කියන්නෙ ඔයා අන්තිමට මගේ ලගට ආවා 😭 හැමදාමත් මෙහෙම මන් ලගින් ඉන්නවා නේද ? "

මැරෙනකම්ම ඉන්නවා.

" සරන්හේ ටේ "

නාදු සරන්හේ මැනික ❤️

_____________________________________
එයාලා එයාලගෙම වුනා. ජීවිතේ හරි පුදුමාකාරයි. අවසානේදී මින්හි ගෙ ආදරේ එයාට හම්බ වුනා. ඉස්සරහට එයාලට මොනවගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද දන්නෙ නෑ. හැබැයි එයාලා හැමදාමත් ආදරෙන් ඉස්සරහට යයි. මියෙන තුරාවට. ❤️

           මගේ කතාවේ මෙය අවසාන වුවත් ඔහුන්ගේ කතාවේ මෙය තවත් එක් ආරම්භයකි .

_ නිමි_

           ❤️       Live with me   ❤️










































ඉවරායි. 🙂

Sad ending දෙන්නමයි ගියේ කොහෙද ඉතින් HOPE_GIRL2007 happy ending එකක් ඕනෙ කිව්වනෙ. 🙂

කතාවෙ ඔයාලා බලාපොරොත්තු වෙච්ච අවසානයක් මට දෙන්න පුලුවන් උනා ද ? 😕

ඉතින් කොටාගෙන යන්න.

🙂❤️

වෝට් කලන්නෝ

❤️💫 Live with me ❤️💫 [ Completed ✅]Where stories live. Discover now