⚡ Chapter 7 ⚡

67 11 30
                                    

මම hospital එකට යනකොටත් සූහොන්ග් ගෙ යාලුවො surgery room එක ඉස්සරහා හිටියා.

චැ..චැන්යොන් අ..අනේ සූහොන්ග් .....එයාට මොකද උනේ ? 😭

" මේ අහන්නකො අක්කෙ බය වෙන්න එපා එයාට මුකුත් වෙන්නෙ නෑ. "

සූහොන්ග් ..........😭

ටික වෙලාවකින් doctor කෙනෙක් surgery room එකෙන් එලියට ආවෙ දුක්මුසු මුහුනකින්. නෑ . සූහොන්ග් හොදින් . එයාට මුකුත් වෙන්නෙ නෑ.

" කව්ද patient ගෙ භාරකාරයා ? "

ම..මම ඩොක්ටර්

" හ්ම්ම් මේකයි වෙලා තියෙන්නෙ accident එක නිසා patient ගෙ ඇගෙන් ගොඩක් රුධිරය පිටවෙලා තියෙනවා ඒ වගේම ඒ ශොක් එක එයාට හුගක් බලපාලා තියෙනවා.ඇත්තටම කියනවානම් patient දැන් ඉන්නෙ ...කෝමා තත්වයක . 😔" ඩොක්ටර් ගෙ ඒ වචන මාව මැරුවෙ නැති එක විතරයි . නෑ මගේ මල්ලි එයා.....................😭

" අනේ නෑ ඩොක්ටර් අනේ චේබල් එයාව සනීප කරලා දෙන්න. මට ඉන්නෙ මගෙ මල්ලි විතරයි . 🥺" මම කොච්චර කෑ ගහලා ඇඩුවත් වැඩක් උනේ නෑ. යා.......ඇයි හැමදේම අපිටම මෙහෙම වෙන්නෙ ? මොකක්ද අපි කරපු වරද ? හැමෝටම හොද විදිහට සැලකුව එක ද ? අඩලා අඩලම හෙම්බත් වෙච්ච මම phone එක ගන්න හදද්දිම එකපාට්ටම මට මතක් උනේ taehyung ව. මම එයාව පාරක් පාරක් ගානෙ හොයලා අන්තිමටම ආවෙ අර පාලු පරණ building එකට . ඔව් එයා එතන හිටියා .

" Tae..taehyung අනේ චේබල් ම..මට උදව් කරන්න. ඔයාට පුලුවන් මගෙ මල්ලිව බේරගන්න . මන් ඔයා කියන ඕනෙම දෙයක් කරලා දෙන්නම් .🥺 ඔයා එදා කිව්වා නේද ඕනෙම හොද දෙයක් වෙනුවෙන් බලය පාවිච්චි කරනවා කියලා. ඉතින් මගේ මල්ලිව බේරලා දෙන්නකෝ එයා හුගක් හොද කෙනෙක්.😭😭😭 " මම එහෙම කියලා එයාගෙ කකුල් දෙක අල්ලන් ඇඩුවත් එයා තාම ඉන්නෙ අර කටකොනේ හිනාව එක්ක.

" මට එහෙම කරන්න බෑ. ඔයාගෙ මල්ලිට වැඩි කල් ජීවත් වෙන්න බෑ. ඒක එයාගෙ දෛවය "

යා.........තමුන් කොහොමද එහෙම කියන්නෙ ? 😑මම ඔයා ලගට ආවෙ පොඩි හරි උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒත් හැමෝම එකයි. ඕනිවෙද්දි කව්රුත් නෑ.මම කොහොමහරි එයාව බේරගන්නවා.

මම ගෙදරට ආවත් තාමත් හිතන්නෙ මල්ලි ගැන. ඇයි එයා එහෙම ? යා......මන් දැන් බයයි. මම බයයි මගේ හිතට. එයා හැමතිස්සෙම මාව රවට්ටනවා. ටික කාලයක් පොඩි සතුටක් දුන්නෙ මේකට ද ?

❤️💫 Live with me ❤️💫 [ Completed ✅]Where stories live. Discover now