Chapter 03

633 185 11
                                    

" හායි "

මටත් කලින් මගෙ වචන එලියට පැන්නා. ඒත් එයා මට උත්තර දෙන එක වෙනුවට කලේ ආයෙම පොත දිහාවට ඇස් යොමු කරපු එක.

හුහ්!! එයා මාව ප්‍රතික්ෂේප කලාද ? මේ මාව ? මෙච්චර හැන්ඩ්සම් මෙච්චර ලස්සන මාව ?

ඔව් මට කේන්ති ගියා.. කවදාවත් කාගෙන්වත් ප්‍රතික්ෂේප වීමක් නොලබපු මට කේන්ති ගියා.

මට ඕන උනා ඒ පොත ඇදලා අරං විසි කරලා ඒ කම්මුල් දෙපැත්තෙන් මිරිකලා අල්ලගෙන ඒ ඇස් වලට එබෙන්න. ඒ බැල්ම මන් ලග විතරක්ම නතර කරගන්න...

මට කොච්චර ඕන උනත් මගෙ අංග ගොලු වෙලා ගිහින්.මට ඇඟිල්ලක් හොලව ගන්න බැරි උනා.

ඒත් මගෙ අවදානෙ බිඳිලා ගියේ මගෙ කන ගාවින් ඇහුන කටහඬට.

" Excuse me sir ! සර්ට මොනාද ඕනෙ ? "

" මෙයාව !! "

මන් මොකක්ද ඒ කිව්වෙ ? මෙයාව ?

.D🌼

𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈМесто, где живут истории. Откройте их для себя