මන් ඉවසීමෙන් හුස්මක් උඩට අරං පහලට දැම්මා. එයා ආඩම්බරයි....එයා ලස්සන තරමටම ආඩම්බරයි. හැබැයි මන් ආසත් අන්න ඒ ආඩම්බරකමට...ඒක ගොඩක් ආකර්ශනීයයි.....
" අපි ටිකක් කතා කරමු Mr.......? "
" මන් හිතන්නෙ නෑ අපිට කතා කරන්න දෙයක් තියෙනවා කියලා Sir "
" Well එකම දේ රසවිඳින දෙන්නෙක්ට කතා කරන්න දෙයක් නැති වෙන්න විදියක් නෑ "
මන් කිව්වෙ එයා මේසෙ උඩින් තියපු පොත දිහා බලන ගමන්..එයා කියවලා තියෙන්නෙ William Shakespear ගේ measure for measure. One of my favorite.
හැබැයි මන් දැක්කා මෙච්චර වෙලා ආඩම්බරයෙන් විතරක් පිරිලා තිබුන ඇස් පුදුමෙන් වගේම සතුටකින් දිලිසෙන්න ගන්නවා. ඔය තියෙන්නෙ.......ඔයාට මගෙන් ගැලවෙන්න බෑ baby. ඔයාට මගේ ගිම්හානය වෙන්නම වෙනවා.
" You know Shakespear ? "
" puft !! කවුද එයාව නොදන්නෙ ? "
" Hi I'm Zhan ! Sean Xiao Zhan "
මගෙ ආඩම්බරකාරයා අන්තිමට එයාගෙ නම් කිව්වා. නිකං නෙවේ මගෙ දිහාවට අතත් දික් කරන ගමන්. මගෙ කට කොණට නිකම්ම හිනාවක් ආවා.
You're caught !! my dear summer
.D🌼
YOU ARE READING
𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝑺𝒐 𝒍𝒐𝒏𝒈 𝒂𝒔 𝒎𝒆𝒏 𝒄𝒂𝒏 𝒃𝒓𝒆𝒂𝒕𝒉 𝒐𝒓 𝒆𝒚𝒆𝒔 𝒄𝒂𝒏 𝒔𝒆𝒆, 𝑺𝒐 𝒍𝒐𝒏𝒈 𝒍𝒊𝒗𝒆𝒔 𝒕𝒉𝒊𝒔,𝒂𝒏𝒅 𝒕𝒉𝒊𝒔 𝒍𝒊𝒗𝒆𝒔 𝒈𝒊𝒗𝒆𝒔 𝒕𝒐 𝒕𝒉𝒆𝒆....... 𝑺𝒐𝒏𝒏𝒆𝒕 18 - 𝑾𝒊𝒍𝒍𝒊𝒂𝒎 𝑺𝒉𝒂𝒌𝒆𝒔𝒑𝒆𝒂𝒓 1564 - 1616 . . . . . . 𝐘�...