Chapter 05

576 176 12
                                    

ඒත් එක්කම මෙච්චර වෙලා ඒ මූණ වහන් හිටපු පොත එයා මේසේ උඩින් තිබ්බා. මන් උඩට ගත්තු හුස්ම තාම මගෙ පපුවෙන් පහලට ආවෙ නෑ....

එයා.........එයා ලස්සනයි.......එයා ලස්සනයි.... ලස්සනයි.....ගොඩක්..............ගොඩාක් ලස්සනයි........හම්මෝහ්..........

මන් දන්නෙ නෑ මන් කොච්චර වෙලා ඒ මූණ දිහා බලං ලස්සනයි කියලා හිතින් මිමිණුවද කියලා. ඒත් එතනින් එහාට දෙයක් කියාගන්න බැරි තරමටම ඒ මූණ මාව පිස්සු වට්ටලා දැම්මා.

හේසල් පාට ඇස්, පලම්ප්ස් පාට තොල්, පීච් පාට හම, උදේට වැටෙන ඉර එළිය වගේ දීප්තිමත් මූණ ...........

එයා හරියට ගිම්හානය වගේ....ඔව් මගේ ගිම්හානය....

" My Summer "

මන් නෙවෙයි..ඒ මගෙ දිව. මට කලින් එයා මන් හිතන ඒවා එලියට දානවා.

" Your sorry ? "

" you looks like summer...My summer !! "

" I'm sorry sir ! ඔයා ඉන්නෙ වැරදි වැටහීමක. මන් නෙවෙයි ඔයා හොයන කෙනා "

" Wang Yibo !! "

" what ? "

" Wang Yibo my name, not Sir for you "

" So what ? "

ඇයි.

එයා.

එහෙම ?

මගෙ හිත කෑගැහුවා.............

.D🌼

𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now