💕♠️🖤EVERYTHING🖤♠️💕

523 25 0
                                    

හායි.. කට්ටිය කොහොමද ඉතිම් මේ මං ලියන මුල්ම ff එක ..🥰 මීට කලින් මං කතා කියලා නෑ ඒනිස වැරදි අඩු පාඩු ගොඩක් ඇති..  
කතාව ගැන කිව්වොත් මන් මේක අනාගතේ දවසක වෙච්චි දෙයක් විදිහට තමයි ලියන්නේ.. ඒ කියන්නෙ මේ කොවිඩ් ඒහෙම ඉවර වෙලා bts ලට කොන්සට් එහෙම තියන්න පුළුවන් වෙච්චි කාලෙක තමයි මේ සිදුවීම් වෙන්නෙ.. මේක එයාලගෙ ඇත්ත ජීවිතේ අපිට දකින්න තීන ගොඩක් දේවල් මන් ඇතුලත් කරා එතකොට අපිට ඒ ඒ සිද්දි මවාගන්න ලේසි වෙන්න.. අනික ගොඩක් ආර්මිල මන් හිතන්නේ ඒ සිදුවීම් දන්නෝ ඇති..
එහෙම ඉන්දියා වල කොන්සට් එකකට ආපු bts ලව ලංකාවෙ කෙල්ලො සෙට් එකක් කිඩ් නැප් කරලා ඒ වටා ගෙතුනු කතාවක් තමයි යන්නේ...ඉතිම් ඉස්සරහට හොද හොද දේවල් එක්ක කාතාව එක්ක එකතු වෙන්න කට්ටියම....
මේක mafia category එකටම අයත් කියන්නත් බෑ මොකද මුලදි ඒ වගෙ තිබ්බට කතාව ගලාගෙන යද්දි ඒක mafia වලින් මිදිලා  love , romantic ,friendship  පැත්තට බර වෙන හින්ද..
ඒ වගේම රීඩර් බබාල ටික මේක විනෝදයට ලියන එකක්  මේකේ එන චරිත වල එයාලගෙ ඇත්ත ජීවිතය එක්ක සසදන්න යන්න එපා...😁  ගොඩක් 18+ / 21+ ඒවත් තියෙන්න පුළුවන් එනිසා ඒවගේ එවට අකමැති අය ඉන්නො නම් කියවන්න එපා.. මොකද මේක  fan fiction  කතාවක් විතරයි..
එහෙනම්  හැමෝම කතාව එක්ක එකතු වෙලා ඉන්න... ලබන සතියේ ඉදන් කතාව මම ඩේලි අප්ඩේට් දෙන්නම්..මොකද මේක ලියලා ඉවරයි 🥰.. වැරදි අඩු පාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න රීඩර් බබාලා ටික..කට්ටියටම ආදරෙයි ❤️..
___________________________________

💕♠️🖤_EVERYTHING_🖤♠️💕Where stories live. Discover now