නම්ජුන් රූබි යොල්ට ගහපු කම්මුල අල්ලද්දි ඒ දිහා තවත් බලන් ඉන්න බැරුව නෝවා දුවන් ආවේ එයාගේ රූම් එකට...
කෙල්ල ආපු ගමන් ඇදට වෙලා කොට්ටෙ අස්සේ මූන හංගන් අඩන්න ගත්තේ අඩන සද්දෙ පිටට ඇහෙයි කියලා බයට..
මොහොතකට කලින් නෝවාගේ හිත කැඩිල බිදිලා ගියේ නම්ජුන් වැරැද්දක් නැතත් හරියට හොයන්නෙ බලන් නැතුව කෙල්ලට බැනපු නිසා...
💙 එයා ඇයි එහෙම..මටම විතරක්...😭 හැමදාම ඔහොමයි...ඒත් අද එයාට තිබ්බා මන් කියන දෙයත් අහන්න...අඩු ගානේ මොකද උනේවත් ඇහුවේ නෑ ...යොල්ට එච්චර ආදරෙයිද...හ්ම්..😭😭
ඇයි මම තවත් ආදරෙ කරන්නේ...වේ...හුග වෙලාවක් තමන්ගේ හිතේ තියෙන දුක පිට කරද්දි අනිත් කවුරුත් කෙල්ලව බලන්න නොගියෙ එයාට තනියම ඉන්න දෙන්න ඔනී නිසා...
මේ අතරේ යොල්වත් ඇදගෙන එලියට ගිය නම්ජුන්... අල්ලන් ඉදපු යොල්ගෙ අත ගසල දැම්මේ හිතේ තිබ්බ තරහට...
🐨 යොල් මන් ආයෙම තමුන්ට කියන්නේ නෑ ... මගේ ගෙදරට ඇවිත් මගෙ අය එක්ක ප්‍රශ්න ඇති කරන්න එපා..මන් අද කවුරුත් කියන දෙයක් ඇහුවේ නෑ ඒත් තමුසෙ ලගට ආවේ... ඒකෙන් කියන්නෙ නෑ මන් තමුසේගෙ පැත්ත ගත්තා තමුසෙව විස්වාස කලා කියලා..මේ මෙහෙම එන අන්තිම පාර...
👩ඒත් ඔප්පා..ඒයාලා..කොහොමද මට එහෙම කරන්නේ...මම ඔයාගේ...
🐨තමුන් මට ආදරෙයි කිව්වා නේද එහෙනම් මෙහෙමද හැසිරෙන්නේ... සේරටම කලින් කතා කරන්න ඉගෙනගන්න පොඩි මිනිහෙක්ට උනත් හරියට...
අනික තමුන්ට අමතකද අද මේ තැන ඉදියට මමත් අතේ සතේ නැතුව ඉදපු කොල්ලෙක් කියලා..🙄මීට කලින් රශ්ලට එක එක ඒව කියද්දිත් කට වහන් ඉදියා.. මගෙ පොඩි උන් ටික එක්ක වලි දාද්දිත් කට වහන් ඉදියා ඒත් තව නන් නෑ...
මේක ඉවරයි යොල්.. ඔව් මම ඔයාට හුගක් ආදරේ කලා..ඒ ඉස්සර..ඒත් ඔයා ඒ ආදරේ හෑලුවට දැම්මා..ඉතිම් මට තවත් ඔයා ගැන ආදරයක් නෑ ...
කරුණාකරලා ආයෙ මෙහෙ එන්න එපා.. ඔයාට හොද කෙනෙක් ලැබෙයි.. සල්ලි මට වඩා තියෙන හුගක් අය ඉන්නවනේ.. නේද..තව මේ කොරියාවෙ...😏😏සෝ ප්ලීස් ගෝ..
YOU ARE READING
💕♠️🖤_EVERYTHING_🖤♠️💕
FanfictionTell me what to do... ඕ..මම් මම් මම් මායි.. ඕ..මම් මම් මායි යේ බුල්තොර්මේ..ෆයර්ර්ර්ර්ර් Tell me what to do.. ඌ ඕඕ Let it get it roll..හූ යේයා 🎤🎤🎶 කුනුහරුප නෙමෙයි ගායිස් මෙව්වා මන් දන්න කොරියන්😂 ඇයි වදේ දන්න හුට පට බසාවක් දාලා හරි තාලේ අල්ලනෝනේ...