🗿E_p_i_s_o_d_e 28🗿

107 22 0
                                    


💛  ඔප්පා..පල්ලී..වා...එන්නකෝ අයියෝ ඔයා ගාටනවනේ අප්පා... මේ කොටි පැටිය නම් හරිම ස්ලෝ ඒයි...

🐯 යා...මේකි..😂 පුදුම දාංගලයක්නේ...මගෙ යොන්ටෑන්ට වඩා හපන්...
V හිනා වෙවීම කෙල්ල පස්සෙන් ගියා..දෙන්න එක්කම ආවේ ටව්ර් එකේ ලව් ලොක් තියෙන තැනට..

💛 pov
මේක හීනයක්ද...ඔයාලට කියන්න ගායිස් ඒ ලස්සන දැකලා මොහොතකට මට හැමදේම අමතක වුනා...😍 ඩ්‍රාමා වල දැකලා තිබ්බට ඇත්තටම දකිද්දි...සුර ලෝකයක් වගේ ලයිට් එක එක පාටින් මුලු පරිසරයම අලංකාර වෙලා... එතන එන හැම කෙනෙක්ම වගේ එයාලගේ ආදරණීය පැතුම්  එතන තියෙන ලව් ලොක් වල සනිටුහන් කරලා තිබ්බා...ඒකත් නෙත් ඇදිලා යන දසුනක් කිව්වොත් හරි....🥺ඈතින් පේන සෝල් ටවුන් එක දිහා රෑට බලද්දි හිතට දැනෙන හැගිම හරිම විස්තර කරන්න බැරි තරම්.. ඇස් අහකට ගන්න හිතෙන් නෑ ඒයි...මම ඒ දිහා වශී වෙලා වගේ බලන් ඉදියේ එක හීනයක් අද සෑබෑ වෙලා නිසා...😍😍

  අරුන් ටිකත් එක්ක ආයෙ එන්න ඔනී...🥺🥺

💛 ම..ටේ ඔප්පා..චින්චා..කුමාවෝ...😍😍 මාව මෙතනට එක්ක ආවට...

🐯හී...මෙතන ලස්සන ඉතිම් රෑට තමා..ඉස්සර අපි හත් දෙනාම රෑට මෙහෙ එනව..එතකොට ඉතිම් අපි මෙච්චර ෆේමස් නෑනේ..🥰

💛 ඒක තමා..හී..අනේ බලන්නකෝ ඈත පේන ටවුන් එකේ ලස්සන ...🥺

🐯 රූබි...මට දෙයක් කියන්න තියෙනව...🧑🧑
💛 කියන්න ඔප්පා... මම අහන් ඉන්නේ..

කෙල්ල වැටට හේත්තු වෙලා  ඈත බලන් ඉද්දි ටේත් කෙල්ල ලගටම ගිහින් හිට ගත්තා...

🐯රූබි සරන්ග් හේ...💝ඇත්තටම මම ගොඩක් ආදරෙයි ඔයාට...🥺🥺🥺

අනේ බෑ කියන්න නම් එපා මැනික...ඔයා ආදරේ නෑ කියන්න නම් එපා...කිය කිය හිතින් ඉල්ලමින් ටේ රූබි ලගට ගිහින් ඒ ඇස් දිහා බලන් කියද්දි..මෙච්චර වෙලා ටව්න් එකේ සිරි නරබපු කෙල්ල ටේ දිහාට හැරුනේ දෙන්නගෙම ඇස් එකිනෙක ගැටෙද්දි...

💛 ඕ..ඔප්පා..මොකක්ද ඔයා දැන් කිව්වෙ..🙄🙄
🐯 සරන්ග් හේ රූබි...🥺
කාලය මොහොතකට නතර වෙලා වගේ දැනෙද්දි...

💛වේ ඔප්පා..වේ..මෙච්චර කල් ගත්තේ...ඕක කියන්න...🥺🥺  මාත් ආදරෙයි ඔප්පා...
කියාගෙන රූබි ටේට තුරුළු වුනේ...ටේත් කෙල්ලව තුරුළු කරගද්දි...කොල්ලට පුදුමයි... කෙල්ල එකපාරින් කැමති වෙච්චි නිසා..කොල්ලා හිතුවේ කෙල්ල බෑ කියයි කියල...

💕♠️🖤_EVERYTHING_🖤♠️💕Where stories live. Discover now