තෙමිච්ච කිකිලි වගේ කාමරයට ආපු නිශ් සුගාට බැන බැනම බාතෲම් එකට රින්ග ගත්තේ දෙවෙනි පාරටත් නාගන්න...😂 ටිකකට කලින් බිත්තිය ගාවදී නිශ් ලගටම ආපු සුගාගේ හුස්මෙන් මුලු මූනම ස්පර්ශ වෙද්දි හිත පුරාම අමුතු වොට් 100000 ක කරන්ට් එකක් ගියා වගේ හැගීමක් ගලා ගියත් ඒ ගැන තැකීමක් නොකර වොශ් එකක් දාන් ඉක්මනින් පහලට ගියේ නෝවගේ අතට බෙහෙත් දාන්න කියලා රූබි කියපු නිසා...
_________________________________
_ Nova pov_දවස් දෙක තුනක් ඉබේම ගෙවිලා ගියේ හැමෝම සතුටින් කාලය ගත කරද්දී.. ඒ කාලේ ඇතුලදි රූබි හොස්පිටල් ගියේ හැමදාම නිවාඩු ගන්න එයාට අමාරු නිසා.. ඒත් පුළු පුළුවන් හැම වෙලේම එයා ගෙදර ඉන්නත් අමතක කලේ නෑ.. ජුවෙලුත් ගිය දවස් දෙක තුනේ එයාගෙ වැඩ වලට ගියත් නිශ් ගෙදර ඉදන් එයාගෙ වැඩ ටික කරන අතරේ මායි රශුයි කලේ ගෙදරට වෙලා කාලෙ කාපු එක😂.. ඇයි යකෝ අපි දෙන්නට සති දෙකක් නිවාඩුයි..
මේ අතරේ සුගා හ්‍යුන් එක්ක නම්ජුන් හොබී ජින් එයාලගේ අලුත් සෝන්ග් එකක් හදන ගමන් ඉදියේ මොකද එයාලට ඒ දේවල් වලට ඔනී හැම පහසුකමක්ම අපි දීපු නිසා...ඒ වගේම මන් කුකී ජිමින් ටේ එක්ක නටන තරමක් පිස්සු නැටුවේ ජුවෙල් නිශ්ගෙනුයි අම්බානෙට බැනුම් අහද්දි😂
💚 යා කුකී ඔප්පා.. ඔහේල මේ නොවාවත් අල්ලන් නටලා මේකිගේ අත මොනා හරි උනොත් ඒම ඇත්තමයි හා බෙට්ටෝ මන් ඔහෙව හා ඉස්ටුවක් දාලා ජීමින් පුඩිමක් හදනෝ හොදේ.... නෝව තොටත් එක්ක කිව්වෙ.. හා ඉස්ටු කන්න ආස නැත්තන් පරිස්සමෙන් ඉදහන්...😂 කියාගෙන අතේ තිබ්බ කොට්ටෙන් කුකීට ගැහුවේ.. කුකී කොට්ට පාරින් බේරෙන්න හැදුවත් බැරි උනේ කොට්ට පාර කුකීගේ ඔලුවට එල්ල වෙද්දි
🐰 යකෝ ඒක... අහිංසක මන් පලි මේකිගෙ දැගලිල්ලට😂.. මේ ඕයි නෝවා තමුසේ අත රිදුනත් රිදුන් නෑ වගේ ඉදපන් හොදේ... නැත්තම් රශ් මාව ඉස්ටු දාල තොපිට කවයි...😂😂
ජුවෙල් කුකීව බේරගන්නවත් මුකුත් කියන්න නොගියේ.. කුකී එක්ක ඔරොප්පුවෙන් ඉදපු නිසා😂😂
---නැවත වර්තමායට---
💙 දැන් අතෙන් එන වේදනාවත් සෑහෙන්න දුරට අඩුවෙලා තිබ්බෙ තුවාලේත් ටිකක් වේලෙද්දි... ඒනිසාම ටිකක් උදේම නාගන්න හිතුවේ අද කුකී ටේයි ජිමිනායි එක්ක කෑම හදන්න කට්ටිය ඊයේ කතා වෙච්චි නිසා..
YOU ARE READING
💕♠️🖤_EVERYTHING_🖤♠️💕
FanfictionTell me what to do... ඕ..මම් මම් මම් මායි.. ඕ..මම් මම් මායි යේ බුල්තොර්මේ..ෆයර්ර්ර්ර්ර් Tell me what to do.. ඌ ඕඕ Let it get it roll..හූ යේයා 🎤🎤🎶 කුනුහරුප නෙමෙයි ගායිස් මෙව්වා මන් දන්න කොරියන්😂 ඇයි වදේ දන්න හුට පට බසාවක් දාලා හරි තාලේ අල්ලනෝනේ...