-BTS pov--One week Before -
ජින් නම්ජුන් සුගා කට්ටිය එක්කම එදා හවසම හයිබ් එකට ගියේ pd නිම්ව හම්බෙන්න බලාගෙන.. කොහොමත් කට්ටියටම එන්න කියලා පනිවිඩයක් යවලා තිබ්බේ ඉස්සරහට පවත්වන්න තියෙන කොන්සට් එකේ සෝන්ග් ශෙඩියුල් එක ගැන කතා කරගන්නත් එක්ක...
🐼 ආහ්හ්හ් හ්යුන්නිම්... අන්යොහසෙයෝ...
👤 යා.. ජිනා...😂🐼 දේ දේ .. හරි හරි .. පිඩි නිම් කියලම කියන්නම්..😂
🐰 අනා.. ඔයා තව මහත් වෙලා පිඩි නිම්..😂
👤 රියලි...😂 ඔයාගෙන් නම් කුකී මට පේන්නේ...🤔
🐥 ගුටි කන ලුක් එකක් නේද පිඩී නිම්...😂 මූ එහෙදි කාල කාල දැන් ඒ ලුක් එකට පරිනත වෙලා ආවේ මෙහෙ එද්දි...😂
👤ඇයි මූ කාටද අතවර කලේ.. පොඩි උනාට මොකද උබට පස්සෙ මූ තමා කැරැක්ටර් එක😂
🐰 අනේ පිඩි නිම් මන් අතවර තියා හැරිලවත් බැලුවේ නෑ කෙල්ලො දිහා උන් තමා මාව නැති කලේ..😂
👤 හරි හරි කොල්ලනේ ඉතිම් කියන්නකෝ මේ නිවාඩු පාඩුවෙ මොකෝ මාව හම්බෙන්න ඔනී කිව්වේ.. ඒ නිසාම මන් අනිද්දට කතාකරන්න ඉදිය කාරනෙත් අදම කියන්නම් කිව්වේ ඒකයි..
🐨 ම්ම් මේකයි පිඩි නිම්..😐 ජින් හ්යුන් ඔයාම කියන්නකෝ...
🐼 ම්ම්ම්... පිඩි නිම්.. මන් . කෙනෙක්ට ආදරේ කරනෝ... ඒ වගේම මන් එයාට දැන් ඒක කියලා මාස 4 කට වැඩි ..ම්ම් අපි දෙන්න
Affair එකක් පටන් අරන් තියෙන්නේ මේ වෙද්දිත්...😶👤 යා...ජින්.. 😐 මන් කිව්වනේ ඔයාලට .. හරි දැන් කියන්නකෝ ඒ කව්ද කියලා...
YOU ARE READING
💕♠️🖤_EVERYTHING_🖤♠️💕
FanfictionTell me what to do... ඕ..මම් මම් මම් මායි.. ඕ..මම් මම් මායි යේ බුල්තොර්මේ..ෆයර්ර්ර්ර්ර් Tell me what to do.. ඌ ඕඕ Let it get it roll..හූ යේයා 🎤🎤🎶 කුනුහරුප නෙමෙයි ගායිස් මෙව්වා මන් දන්න කොරියන්😂 ඇයි වදේ දන්න හුට පට බසාවක් දාලා හරි තාලේ අල්ලනෝනේ...