(🗿E_p_i_s_o_d_e 7🗿)

142 19 0
                                    

( මේක ff එකක් බව සලකන්න idols ලගෙ ඇත්ත ජීවිතය එක්ක සසදන්න යන්න එපා...සිල් ගත්ත කට්ටිය කියවන්නත් එපා😂)
🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

ශර්ට් එකත් ගලෝල පැත්තකට විසික් කරලා එහෙම්ම ඇදට වැටුනේ මත් ගතියත් එක්ක කෙලින් ඉන්නවත් ශක්තියක් කොල්ලට නොතිබ්බ නිසා.... ඒ එක්කම යන්තමට දැක්කේ ඇදේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්න රූබිව...තමන් ඇවිල්ල තියෙන්නෙ වැරදිලා රූබිගේ රූම් එකට කියල හිතන්න තරම්වත් සිහි කල්පනාවක් එවලේ කොල්ලට තිබ්බෙ නෑ ..
ඒත් එක පාරටම එහා පැත්තේ ඉදපු රූබි නින්දෙන් පෙරලිල ලගටම ඇවිත් තුරුළු වුනේ ටේට හිතන්නවත් කාලයක් නොතියා.. එක පාරට වෙච්චි දේත් එක්ක තුරුළු වෙලා ඉන්න රූබි දිහා කොල්ල බලන් ඉදියේ කෙල්ලගේ ගහෙන හදවතේ රිද්මය කොල්ලගේ නිරුවත් පපුතුරට ඕනෑවට වඩා දැනෙද්දි... පියවිලා තියෙන සියුම් දිගැටි ඇස්.. හීනි රතු තොල් වලින් කෙල්ලගේ මූනට ගෙනාවේ අමුතුම සරාගී බවක්...ටිකක් වෙලා ඒ මූන දිහා බලන් ඉදපු V කෙල්ලගේ මූනට වැටුනු කෙස් රොදක් ඉවත් කලේ මත් වෙලා තියෙන හිත තුල දළුලන නැවුම් හැගීම් රාශියක් යටපත් කරගනිමින්...

මින් පෙර නොවිදි කොල්ලගේ උනුසුම් ස්පර්ශයෙන් ලැබුනු පහසින් රූබි ඇස් ඇරියේ ජනෙල් වලින් ගලාගෙන ආපු හද එලියෙන් දිලිසෙන ඇස් වලින් ටේ කෙල්ල දිහා බලාගෙන මූනට එබීගෙන ඉද්දිමයි..

💛ම්ම්ම් මන් මේ හීනයක්ද දකින්නේ.. ටේ එයා මගෙ ලග...😍ම්ම්..
වශී වෙලා වගේ කෙල්ල කොල්ල දිහා බලන් ඉදියේ මත් වුන දෑසින්...කොල්ලගෙ ඒ බැල්ම කෙල්ලව පිස්සු වැට්ටුවා...පාලනයෙන් ගිලිහුන රූබි එහෙම්ම කොල්ලගෙ තොල් වලට කෙටි හාදුවක් තිබ්බේ තමන් කුමක් කරනෝද යන්නවත් සිහියක් නැතිව..

කෙටි හාදුවත් එක්කම කොල්ලගෙ යටපත් වුණු හැගීම් ගොන්නම එකින් එක ඉස්මතු වෙද්දි ටේ එහෙම්ම කෙල්ලගෙ ඇග උඩට විත් තොල් වලට බර වුනේ කෙල්ලත් තම අත් කොල්ලගේ බෙල්ල වටා යවමින් තව තවත් තමන්ගේ ඇගට තදකරගෙන කෙල්ලගෙනුත් ඊට නොදෙවෙනි සහයෝගයක් ලබාදෙද්දි... 💋💋💋

සියුම්ව පටන් ගෙන එන්නම එන්නම සිප ගැනීම රළු වෙද්දි ටේ ගේ අත කෙල්ලගේ බ්ලව්ස් එකේ බොත්තම් වලට ගියේ අසිහියෙන් උනත් පහව නොගිය මත් ගතිය ඒ වෙද්දිත් දෙන්නගෙ රාගික හැගීම් අවුස්සලා වෙනම ලෝකෙක තනිකරද්දි...

💕♠️🖤_EVERYTHING_🖤♠️💕Where stories live. Discover now