🗿E_p_i_s_o_d_e 26🗿

124 18 0
                                    

මේ අතරේ නෝවා ටේ මින් එක්ක බරටම කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ අතරේ නෝවා ටේ මින් එක්ක බරටම කතාව..

TM  : අම්බෝ..ඔයාට හොදට කොරියන් එහෙම පුළුවන් නේ නෝවා..මට නම් english ටිකක් පුළුවන් ඔයා දන්නවනේ ඉතිම් ...😂

💙 දෙ..දෙ...මන් හොදට දන්නවා ඔප්පාගේ english.. 😂 

ඒ එක්කම එතනට කඩා පාත් වුනේ කී ඔප්පා...😂
Key:  හායි..මූගේ english  ගැන කතා කරන්න එපා නෝවා..😂 අර අපේ මැනේජර් නිසා හොදයි..ඒ මනුස්සයට ඉන්න දෙන් නෑ වාතයක් වෙලා මූ...😂

💙 අනේ පව් නම්ගුයින් ඉසෝ 😂...ආ කී ඔප්පා ඔයාගේ ෆෑන් කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නකෝ මන් එක්ක එන්නම්...😂

කියපු නෝවා මෙච්චර වෙලා තමන් දිහා බල බල රව රව ඉන්න රූබි ගාවට ගියේ...

💙 මොකෝ යකෝ ඔරවන්නේ...😂

💛 ඔරවන්නේ මෙතන මගෙ කී ඔප්පව අල්ලගෙන කියෝනෝ ඉවරය නෑ ...යා...මමත් ශයිනි ෆෑන් කෙනෙක් තෝ විතරයිද...😑😑

❤️ ඔව්ව් ඒයි මාත් බලාගෙන මන් මේ යන්තන් කුකීගෙන් බේරිලා ආවේ මින්හෝ ඔප්පා එක්ක කතා කරන්න...😁😁
💙 ඉතිම් බල්ලෝ ඒක තමා මන් මේ ආවේ😂 උබලව අඩගහන් යන්න..😂මන් මේ තනිකඩ කෙල්ල වගේ ඉදියට උබලා එහෙම නෑ නේ.බලන්න අර ටේ ටේ රූබි දිහා බලන්මයි ඉන්නේ...😂

💛 අනේ විකාර ...මට කී ඔප්පා එක්ක කතා කරන්න ඔනී.. එච්චරයි... ටේ ටේ ඉදපුවාවේ.. එයා මගේ කව්රුත් නෙමෙයිනෙ මන් තනිකඩයි...

💙 එහෙම කියමුකෝ😂 හැබැයි බැලු බැල්මට එහෙම පේන් නෑ ඒකයි අව්ල...😂
උබ කමක් නෑ...ඒත්  මේ ජුවෙල් කුකීගේ යෝජා චින්ගු 😂😂 මගෙන් මින්හො ඔප්පව   අහන එක හරිද මන් අහන්නේ..

❤️ වේ..මන් පොඩ්ඩක් මින් හො එක්ක කතා කලා කියලා මන් එයා එක්ක යන් නෑ නේ ඒයි...හා දතාට ඉන්න කියන්න...හැමදාම හම්බෙනෝද මේම අවස්තා...😁

💕♠️🖤_EVERYTHING_🖤♠️💕Where stories live. Discover now