_BTS POV_
( මෙතන ඉදන් කොරියන් වලින් එයාල කතා කරන විදිහට තියෙන්නේ.. ඒ වගේම සමහර bTS ලගේ එක එක ඇත්ත ෆනී සිද්දි මන් දැම්මේ ඔයාලට මවා ගන්න ලේසි වෙන්න🥰)😼 යා.... ජන්කූක්..ටේ... අහකට ගන්නො...ඕක...😑 පල යන්න......🎥...මේ පොඩි උන් නම්.... ආයිශ් යකෝ....##*$*$-#*$
කුකී ටේයි දෙන්න එක්ක මේ V live එකක් කර කර සැපට නිදන් ඉදපු සුගා හියුන්ගේ මූනට හෙයා ඩයර් එකක් අල්ලන ගමන් තමයි ඉදියේ...(ප්රැක්ටිස් රූම් එකේ අපි කට්ටිය ඇරෙන්න කවුරුත් ඉදියේ නෑ හොද වෙලාවට....😆 )අද උදේම කට්ටිය බිග් හිට් එකට ප්රැක්ටිස් ආවේ මේ මාසේ අන්තිම තියෙන කොන්සට් එකට ප්රැක්ටිස් කරන්න... ප්රැක්ටිස් කරලා මහන්සි නිසා ටිකක් වෙලා සුගා පැත්තක් අල්ලන් නිදා ගෙන ඉදියේ කලින් දවසේ රෑ සින්දුවක lyrics වගයක් හදපු නිසා ඇගට දැනෙන තෙහෙට්ටුව යන්නත් එක්ක.
😼ඔය අතරේ අර නසරානි පොඩි එකා ජන්කුක් (ඔකාගෙ තරමට නෙමෙයි වැඩ) v live එකක් පටන් අරන් අර්මිලට පෙන්න පෙන්න එනෝ එක එක්කෙනාව.. පෙට්ටි කටත් ඇරගෙන නිදන් ඉදපු V වත් ඇහැරෝගෙන ඒ පාර..😆 ආර්මිලටත් මැජික් වගේ ඉතිම් මෙව්ව..😂 අනේ මන්ද මූන් නම් 😑
දෙන්න එක්කම මගෙ දිහාට එන අඩි සද්දෙ ඇහුනා මට.. ඇස් පියාගෙනම නිදි වගේ ඉදියේ ඇස් ඇරියොත් ඒම මුන් දෙන්නගෙන් බේරුමක් වෙන් නැති නිසාමයි...🐰 ආර්මී..මේ බලන්න ඔයාලගෙ කම්මැලි පූසා නිදි.. දැක්කද මොකද කියන්නේ දෙමුද වැඩක් කස්ටිය... ඒයි හ්යුන්ග් අන්න අර හෙයාඩයර් එක ගන්න ඒක අරන් යුන්ගි හ්යුන්ගේ මූනට අල්ලන්න..😂😂 මරු වැඩේ..
🐯 යා කුකියෝ ..ඔන්න මන් නම් නෑ ..කෑගැහුවොත් ඒම හොදේ..ඔයාල වෙනුවෙන් මන් මගේ ජීවිතේ අවදානමකට දාලා මේක කරන්නේ ආර්මී...😥
ටේ..කුකී දෙන්න එකතු වෙලා සුගාගේ මූනට හෙයා ඩයර් එක අල්ලද්දි සුගාගේ කෑගැහිල්ලත් එක්කම හෙයාඩයර් එකත් දාලා පැනලා දිව්වේ තව ටිකක් එතන ඉදිය නම් යුන්ගිගෙන් ගුටි කන්න වෙන බව දන්න නිසාමයි.🏃🏃
😼 ආයිශ්... මගෙ නින්ද😴.... ජින් හ්යුන්ග්......මෙයලා.......
පොඩ්ඩක් සැරෙන් කෑගහලා එහෙම්ම ආයෙ අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ ආයෙ මේ පැත්ත පලාතෙ අරුන් දෙන්න එන් නෑ කියලා දන්න නිසාමයි..
YOU ARE READING
💕♠️🖤_EVERYTHING_🖤♠️💕
FanfictionTell me what to do... ඕ..මම් මම් මම් මායි.. ඕ..මම් මම් මායි යේ බුල්තොර්මේ..ෆයර්ර්ර්ර්ර් Tell me what to do.. ඌ ඕඕ Let it get it roll..හූ යේයා 🎤🎤🎶 කුනුහරුප නෙමෙයි ගායිස් මෙව්වා මන් දන්න කොරියන්😂 ඇයි වදේ දන්න හුට පට බසාවක් දාලා හරි තාලේ අල්ලනෝනේ...