_10_

2.9K 455 28
                                    

ටේ එයාගේ රූම් එකට ගිහින් වොෂ් කරලා ටිකක් නිදා ගත්තේ මහන්සියක් දැනුන නිසා.ආයේ නැගිටින කොට ගොඩක් හවස් වෙලා නිසා ආයේ ඉක්මනටම වොෂ් කරලා එයා ජන්ග් කුක් ගේ ඔෆීෂියල් කැබින් එකට ගියේ ජන්ග් කුක් ගොඩක් වෙලාවට එයාගේ වැඩත් එක්ක ඉන්නේ ඒකේ නිසා

කැබින් එක ඉස්සරහට යනවත් එක්ක ම දැක්කේ දොර දෙපැත්තේ ආරක්ෂා වට ඉදපු ජන්ග් කුක් ගේ ආරක්ෂකයෝ දෙන්නෙක්ව

" ෂිට්,යුන්ගි හියුං ඉදියනං මෙතන " ටේ එයාටම මුමුන ගන්න ගමන් ආරක්ෂකයෝ දෙන්නා ලගට ගියා

" මට ජන්ග් කුක් සර්ව හම්බු වෙන්න පුළුවන් ද?" ටේ එතන ඉදිය එක ආරක්ෂකයෙක් ගෙන් ඇහුවා

" සොරි සර්, ජන්ග් කුක් සර් කියලා තියෙන්නේ වැඩ කරන වෙලාවට බාධ කරන්න එපා කියලා "

" පොඩි වෙලාවකට එයාව හම්බු වෙන්න දෙන්න බැරි ද??" ටේ පුළුවන් තරං අහිංසක ව කිව්වේ කොහොමහරි ඇතුලට යන්න ඕන නිසා

" පොඩ්ඩක් ඉන්න සර්,මං කතා කරලා බලන්නම් "

එක ආරක්ෂකයෙක් ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්තා

📱📱

" කුමරුනි, ටේ හ්‍යොයන්ග් සර් ඇවිල්ලා ඉන්නවා සර්ව හම්බුවෙන්න "

" මට දැන් කවුරුත් හම්බු වෙන්න බැහැ කියන්න.එයාට ඔතනින් යන්න කියන්න" ජන්ග් කුක් කට කොනට හිනා වෙන ගමන් කිව්වා

" හරි කුමරුනි "

📱📱

" සමා වෙන්න ටේ හ්‍යෙයන්ග් සර්.සර්ට මේ වෙලාවේ කවුරුවත් හම්බු වෙන්න බැහැ ලු. සර් දැන් මෙතනින් ගියා නං හරි "

ටේ ගේ ඉබේම ඇඹුල් වෙලා ගියේ ජන්ග් කුක් ලේසියෙන් නම්ම ගන්න බැරි නිසා

" හරි මිස්ට ජන්ග් කුක්. බලමුකෝ ඔයා මාත් එක්ක කතා නොකර ඉන්නේ කොහොමද කියලා?? ඇත්තටම ඔයාට මං ගැන මොකක් ම හරි ආකර්ශනයක් තියේ නං ඔයා තමයි ඉස්සෙල්ලම මගේ ලගට එන්නේ.මේ ටේ හ්‍යොයන්ග් කාටවත් දෙවෙනි වෙන කෙනෙක් නෙමෙයි " ටේ එයාගේ ෂර්ට් එකේ කොලර් එක උස්සන ගමන් ගියේ සේජින් ගේ කැබින් එක

" අප්පා.... " ටේ කැබින් එකේ දොරත් ඇරන් ගිහින් කැබින් එකේ කොනක තිබුන කබඩ් එකක් ඉස්සරහ හිටගෙන ඉදපු සේජින් ගේ ඇගට පැන්නා

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now