❤️Epi 4 ❤️

538 73 8
                                    

Junre pov :

මන් බිල්ඩින් එක දිහා බලන් ඉද්දි කොහෙන්ද අපු වාහනයක් මවත් පාස් කරන් ගියේ මව හප්පලා මරන්න වගෙ.

"ආහ්හ් ...........මෙ මිනිස්සු නිකම් පරේ යන්නේ එයලාගේ පර වගේ නේ ඇත්තමයි එකේ ගිය එකා මෙතන බැස්සානම් මන් මෙතනම දේන්නේ උඩින් යන්න ආයිශ්..................."

"හ්ම් හ්ම් ඔයා ඔතන ඉදන් ඔම කැගහා ගහා හිටියොත් කුනු ලොරිය ඇවිත් දාන් යයි හොඩේ. 😛😂"

"ආආ ඔප්පා මන් බය උනා........ ඔයා ඇයි මෙහේ "

චිමි ඔප්පා ඇවිත් පිටි පස්සෙන් ඇවිත් කතා කරනකොට මන් බය උනා ඇයි දෙයියනේ මෙහෙම ඇවිත් පිටි පස්සේ කත කරන සිරිතක් තියෙද මන් අහන්නේ ..මේ පාර්ක් ෆැමිලි එකම එකයි ජෙමිනා වගෙම තමා මේ ජෙමිනාගෙ එක බඩ වැල කඩන් අපු සහෝදරයාත් ........ මේ පාර්ක් ෆැමිලි එක මව මරන්නේ බය කරලාම තමා 🙂

ජිමින් ඔප්පා එක්ක කයියක් දාන් ඉස්සරහට යද්දි ඔප්පා මොකක්ද වැඩක් කියලා මව මේ අලි ලොකු කන්තාරේ තනි කරලා ගියා 😫

මන් කොහොමද මේකේ හෙඩ් ඔෆිස් රැම් එක හොයා ගන්නේ 🙂 මාරැ අයියා නගෝ මව දාලා ගියනේ ..............ඈ..... අම්මා කියන දේ අහලා .අම්මා උයලා දෙන දේ කලා හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ දෙයියනේ. 🙂
"අනේ පොඩ්ඩක් ඉන්න ..... යාආඅ ඉන්න කියුවාම ඉන්නවා. අඩියක් හොල්ලන්න එපා. ඉන්න මන් එනවා........."

කගෙන් හරි අහන්නත් එපැයි නැත්තම් මට ඉන්ටර්විව් එකට යන්න වෙන්නේ හෙට තමා. කොහෙද ඉදන් අපු මනුස්සයෙක් මව පස් කරන්න යද්දි මන් කැ ගහලා නතර කර ගත්ත .නැත්තම් බැහැ මෙකේ මිනිස්සුන්ට කඩි කුලප්පුව වගේ දුවනවා නේ .

මේ හිල් කෙහෙල් මල එක්ක බැහැ අප්පා ඇයි වදේ ඇවිදින්නවත් බැහැ මන් ඉක්මනින් දුවලා ගියේ ඒ මනුස්පයා ගවට

" excuse me .. මට කියන්න පුලුවන්ද හෙඩ් ඔෆිස් එක කොහෙද කියලා "

මේ මනුස්සයා නිකම් මන් දිහා බලන්නේ නිකම් පිට සක් වල ජිවියෙක් දිහා බලනවා වගේනේ 🙄

" හෙලෝ මන් ඔයට කතා කරන්නේ කන් ඇහෙන්නේ නැහැ ද ... ආආආ ඔයා මෙකේ වැඩ කරන කෙනෙක් නෙවේ ද .....ආආඅ හරි හරි කමක් නැහැ ඔයාට දැන් යන්න පුලුවන් "

මත් ඉතිම් මෙකේ දැන් වැඩ කරන කෙනෙක් නේ එක නිසා එම කතා කලට කමක් නැහැ
( Author : junre වැඩිය හොප්ස් තියා ගන්න එපා ඔයා යන්නේ ඉන්ටර්විව් එකට එකට තෙරුනේ නැති උනොත් ඔයා මෙකෙන් දොට්ට තමා 😂😛 )

මේන්න මේ මනුස්සයා මට ඔරොනවා 🙄 මෙකාට පිස්සුද . අනේ මට මොකො. අන්න චිමි ඔප්පා
" ඔප්පා ඉන්න........... ඔප්පා ........ අයියෝ මේ චිමි ඔප්පාට කන ඇහෙන්නේ නැහැ ද .. " 🤔

ඔප්පා ගියා නේ 😓 මෙන්න මේ මගේ එහ පැත්තේ හිටපු මනුස්සය යනවා ලිෆ්ට් එකේ නැගලා .

මට මොකෝ ...මන් ආයි ඒ ලස්ස්න කොල්ලා දිහා බැලුවා.. ඔව් ඒ කොල්ල හරිම හැන්ඩි අනේ ...හා පැටියෙක් වගේ හැබැයි හරිම නපුරු යි වගේ.
එයා මේ ඔෆිස් එකේ වෙන්න ඔනේ 🤩ඔයා මේ ඔෆිස් එකේ නම් අයේ හම්බවෙයි නේ 😁 හි හි .....

ඔම හිතෙන් කනා පාරක් ගහන් යද්දි ....................

______________________________________

Hi ඔන්න අප්ඩෙට් දුන්නා.. හැබැයි මේක අප්ඩෙට් දෙන්න පොඩි හෙතුවක් තියේ අද තමා අපේ jemena author ගේ බත්ඩේ එක ඉතිම් මේ අප්ඩෙට් එක මගෙන් ජෙමිනා ඕතර්ට ❤️🤗

wish u happy birthday Jemena ❤️

______________________________________

Comment karanna 🤗❤️
Vote karanna ❤️🤗
Saranhe 🤗❤️

By junre🍂

DAD'S LOVE 💜️💜️Where stories live. Discover now