Junre pov
මන් හිතෙන් මනෝ පරක් ගහන් යද්දී ....
දැක්කේ ජිමින් ඔප්පාඔප්ප .................. ඔප්පා කොහෙද අප්පා මව දලා ගියේ මව මේ සහරා කන්තරේ වගේ බිල්ඩින් එකේ එම තනි කරල යන එක හරිද ආආආඅ ................
" හරියෝ හරියෝ දැන් ආවානේ ඉතිම් මන් යමු මන් හෙඩ් ඔෆිස් එක පෙන්නනම් "
ජිමින් ඔප්පා මවත් එක්කන් ගියේ හෙඩ් ඔෆිස් එක කියල කියන්න පුලුවන් ඔෆිස් එකකට හැබැයි එන මග තිබ්බ ඔකොම ඔෆිස් මන් හිතුවෙ හෙඩ් ඔෆිස් කියල 🤒
Jk pov
" යනවලා යන්න තොපි වැඩ කරන්නේ මන් ලග නැතුව වෙන උන් ගව නෙවේ .තොපිට මන් පඩි ගෙවන්නේ මෙතන ඇවිත් පුටු රත් කරලා යනවට නෙවේ නේ .තමුසෙලා ආයි මේ වගේ වැඩක් කරලා තිබ්බොත් .......තොපි ඔක්කොටම මෙතනින් අස්විමේ ලිපිය හම්බ වෙයි . ඒ වගෙම දැන ගන්නවා මගේ බිස්නස් තොරතුරු පිටට ගිහිනුත් නැහැ එහෙම යන උන් ඉතුරු වේලත් නැහැ ............ දැන් මෙතන මුණ දිහා බලන් ඉන්නේ නැතුව ගිහින් ඕක කම්පිලිට් කරන් අරන් එනවා. අද හවස 5 වෙන්න කලින් . හවස 5 වෙද්දි මෙතන මේසේ උඩ තිබ්බේ නැත්නම් මන් බලා ගන්නම්. දැන් යනවලා ඉතින් වැඩ කරන්න ................."
ආවා මෙතන උදේ පාන්දර ඔලුව කන්න මුන් දැන් ඕනාවට වැඩි උදේ පාන්දර පිස්සු හොන්තුවක් මට ඉදගෙන මට සේවකයෙක්ට කතා කරනවා වගේ කතා කරා යාආආ........ මායි මේකේ owner 😑 ඒ මදිවට මගේ බිස්නස් ඩිටෙල්ස් එලියට ගිහින් අයිශ්.............
ඕක එලියට දාපු එකාව මන් වැඩි කල් යන්න කලින් හොයා ගන්නම්කෝ....මන් බැනලා ඉවර වෙනකම් අහන් හිටපු සෙවකයෝ ටික මට ආචාර කරගෙන එලියට ගියා මන් නම් සත පහකට ගනම් ගත්තේ නැහැ 😒😏
"හ්ම්.. හ්ම්.. මන් ඇතුලට එන්නද "
"ඇතුලට ඇවිල්ලද එන්නද කියලා අහන්නේ 😂"
ජිමින් හියොන්. .හැමදාම ඕම තමා ඇතුලට අවාට පස්සෙ තමා අහන්නේ එන්නද කියලා 😂
"ඉතිම් හියොන් ඇයි මේ පැත්තේ... "
"ආඅ... මන් මේ අවේ තව ටිකෙන් එකත් අමතක වෙනවා...... ඔයගේ අලුත් සෙකට්රිව පෙන්නන්න මේ ඉන්නේ ජුන්රේ එතකොට ජුන්රේ මේ ඉන්නේ ඔයගේ ......................... "
මේ කොට බතලයට පිස්සුද තනියෙන් කියවන්නේ කො මේ කියල ජුන්රේ ද මුන් රේ ද කියන සෙකට්රි ජිමින් හියෝන් වටේ කැරකි කැරකි මොනදෝ හොයනවා
"අයියෝ කෝ එන්න ඇතුලට ජුන්රේ "
මත් බැලුවේ ඩෝ එක දිහා බලද්දී එතන අර පිස්සු මල හොන්තුව ඉන්නවා දැක්කේ
මේ ගැනි මගේ පස්සෙන් එනවද මංදා...
ආඅ මෙයද එතකොට අලුත් සෙකට්රි 😅______________________________________
Ithim onna update kala 🤗❤️
Comment karanna ❤️🤗
Vote karanna❤️🤗
Follower karanna ❤️🤗
Sarnheee ❤️🤗Ikmnta update dennam
❤️👀
Exam nisa concert eka balanna beri unu api denna 😭😭
By junre🍂 & jmena 🌸
YOU ARE READING
DAD'S LOVE 💜️💜️
Fanfiction"තමුසෙට පොඩි ළමයෙක්ව හරියට බලා ගන්න බැරිද ගෑනියේ😡 ආයිශ්....කියහන් ඉතින්🤬" ස..ර්...ම.😢 "කියහන් ගෑනියේ🤬 මගේන් කුනුහරුප අහාගන්නේ නැතුව😠" "සර්...ම..ම....දැ...ක්කේ..නෑ😪" "තමුසෙ දැක්කේ නෑ ඒකද තමුන්ට නිදහට කියන්න තියෙන්නේ 😠 ඇස් පෙන්නේ නැත්නම් ගිහ...