epi 2

624 73 0
                                    

(කවුද මේ වේලාවේ ගන්නේ)






'Jmena'
(ආයිශ් 🤦🏼‍♀️ අමතක වුනානේ call  එකක් ගන්න කිව්ව එක)
____________In the call________

Junre : hel

Jmena : ගුම්  මෝනින් ගෙම්බිඉඉඉ....මං උඹට කිව්වා නේද මට උදේට යන්න කලින් call කරන්න කියලාආආආආ...........

Junre : යාකෝ  හිමින්.මං මේ ඉන්නේ බස් එකේ. උඹේ voice එක ඉස්සරහා ඉන්න මිනිහාටත් ඇහෙනවා ඇති.බන් ලැජ්ජ කරන්න එපා

Jmena : ඉතින් මට මොකද? මං ඈ බස් එකේ යන්නේ. අනේ ඉතින් උඹේ ලැජ්ජාව මං කියන්නේ නැ

Junre : අනේ ඇත්තමයි උඹ නම්...

Jmena : හරි හරි. දැන් එකෙන් වැඩක් නෑ .ඉතින් ගෙම්බි interview එකට ready ද?

Junre : අනේ මංදා බන්. බයෙත් බැ

Jmena : බය වෙන්න එපා සුදූ...අපේ ඔප්පා කිව්වා ඔය එයාට හොයන 23වෙනි secretary කියලා...

Junre : 'මොකක් '
(ඌප්ස්....මං ඒක ටිකක් හයියෙන් කියලා වගේ🥲එකනේ මේ අය මගේ දිහා බලාගෙන ඉන්නේ 😖.....අයියෝ😫😫සැජ්ජාව  සවලෙන් එකායි..)

Jmena : Hello
               Hellooooooooo....

Junre : යකෝ  මගේ කන් දෙක බිරී කරන්නද හදන්නෙ?

Jmena : Yep.මේ එහෙනම් මං තියනවා සුදූ...මට office යන්න පරක්කු වෙනවා. Fighting Junre .bye.

Junre : හරි.. bye..මේ *bip bip*

(අනේ මන්ද මේ මොඩි නම් 🥲 හැමදම මට අන්තිම ටික කියන්න දෙන්නෙ නැහැ  නේ  call ඒක කට් කරනවා. )

'පිස්සි '
.
.
.
.
.
.
.
.
.
After few minutes later :

හම්මෝ....මේකේ උස...

(හොඳ වේලාවටLift කියලා ඒකක් හොයා ගත්තේ. නැත්නම් ඉතින් පඩිපෙල් නැග ගෙන යන්න ගියොත් අඩු වයසින් මැරෙයි මං..අම්මෝ එක නිසා lift එක හොයා ගත්ත කෙනාට පිං)

(A/N : Junre ඔය jeon company ඒක දිහා බලාගෙන හිතන්නේ)

"ආහ්හ්....."

___________________________________

Vote කරන්න, comment කරන්න ♥️🌹



Happy teahyung day 🤗💗💗💗

Happy teahyung day 🤗💗💗💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
DAD'S LOVE 💜️💜️Where stories live. Discover now