Jk pov
ජිමින් හියොන් දොර දිහා බලන් බලන් කතා කරද්දි මාත් බැලුවේ දොර දිහා
යාආආඅ අර කෙල්ල නෙද ........ මට පාට් දාලා කතා කරේ..... එතකොට අර බස් එකේ බෙරිහන් දුන්නු.... 😒
ජිමින් හියොන්ට පිස්සුද මේ වගේ කෙනෙක්ව වැඩට ගන්න එකත් මගේ සෙකට්රි විදිහට 🙄
Junre pov
අන්තිමේට කොම හරි හොය ගත්තා මේකෙ ඔව්නර් ගේ හෙඩ් ඔෆිස් එක හරිම ලස්සනයි ....... එත් එකේ ඇතුලේ ඉන්නේ රක්ශයෙක් ද කොහෙද
එකේ ceo ඇතුලේ ඉදන් මොනදෝ කිය කිය බෙරිහන් දෙනවා. මගේ කකුල් දෙකත් වෙව්ලනව වගෙ දැන් නම්.
මේ යක්ශයා එක්කද මන් දැන් වැඩ කරන්න ඔනී 😢🙂
මෙතන ඉන්න බැහැ නේ එක්කො ඇතුලට එක්කෝ එලියට ආආආඅයිශ් ඔතුකේ.....
මගේ ජිවිතේ දෙවියන්ට බාර දිලා මන් හෙඩ් ඔෆිස් එක ඇතුලට ගියා
වෝඕඕඕඔ දෙයියනේ මෙකේ ලස්සන
Jk pov
හරිම ලස්සන කෙල්ලෙක් උනට මොලේ කලදක් නැහැ 😒 ශිට් අපරදේ දෙයියෝ එම කරපු එක වැරදි 😂
මේන්න මේ කෙල්ල කටත් ඇරන් මුලු ඔෆිස් එකම ගිලින්න යනවද කොහෙද 🙄
කියුට් අලේ..........යාඅ ජන්ක්කුක් ඔයා මොනද ඔය හිතන්නේ ආආආඅ
මන් මටම කියල එ කෙල්ල දිහා නොබලා බලා ගිහිම් ඩෙස්ක් එක ගවට ගිහින් කකුලක් උඩ කකුලක් දම් ඉද ගත්තා
Author pov
ජන්කුක් ජිමින්ගේ බල කිරිම නිසාම ජන්රේව සෙකට්‍රිරි විදිහට බාර ගත්තා.
ජන්කුක් ඇත්තටම හිතුවෙ ජන්රේව කොහොම හරි මෙකට නොගෙන ඉන්න එත් කෙල්ලගේ සුදුසුකම් හොදටම හොදයි . එයගේ සුදුසුකම් වලට මේ වගේ ජොබ් එකක් ගැලපෙනවා කියලා ජන්කුක් හිතුවාජන්කුක් හාගියොන්ට කතාකරල ජන්රෙගේ ඔෆිස් එක පෙන්නන්න කියලා කිව්වා
Few minutes later
Junre pov
මගේ කැබින් එක හරිම ලස්සනයි .......... ඊටත් වඩා හගියෝන් ලස්සනයි 🙂💔
හාගියොන් හරිම අහින්සක වගෙම හරිම හොද කෙනෙක් ඒ වගෙම අර ජුන්කූක්ට වඩා හරිම හොදායි ...................Author pov
ඔන්න ඔය විදිහට ජන්රේගේ ඔෆිස් එකෙ පලවෙනි දවස ගෙවෙද්දි චුටි රෝස මලගෙ පලවෙනි මොන්ටිසොරියේ දවස ඔහේ ගෙවිලා ගියා කෙල්ලගේ මොන්ටිසොරිය ඇරෙන වෙලාවටත් කලිම් ඉදන් ජන්ක්කුක් එතන
චුටි කෙල්ල මොන්ටිසොරියෙන් එලියට අවේ තනියම න්ම් නෙවෙයි හැබැයි 🤭🤭🤫
______________________________________
Itim kohomada yaluvanoo
Ane sorry 😫😫
Aththama kuvoth weda godai appa update denna vidihak nethuva hitiye yanthamin thel nethi nisa online clz dala eka asse idam bagayak liyuva 🙂💗ඉතිම් මන් හිතනවා ගොඩ කලෙකින් අප්ඩෙට් දුන්නත් තරහා නැතුව ඇති කියලා මා එක්ක 😢💗
ටැන්කූ අප්ඩෙට් දෙන්නේ නැහැ ද කියලා අහල බලපු හැමෝටම ඔයලා නිසා තමා මට හිතුනේ අප්ඩෙට් අනිවාර්යයෙනම දෙන්න ඔනේ කියලා ඉතිම් මන් සමහර කමෙන්ට් වලට රිප්ලයි දාලා නැත්තම් සමාව භාජනයකට දාලා හරි දෙන්න හොඩේ 🥺❤️ඉතිම් ළඟදීම තව එපි එකක් අප්ඩෙට් දෙන්නම් 😁💗
එතකම් සුට්ටක් ඉන්න වෙයි 😚😚😚Vote karanna 😚💗
Comment karanna😚💗
Saranheee 💗😚By junre🍂
YOU ARE READING
DAD'S LOVE 💜️💜️
Fanfiction"තමුසෙට පොඩි ළමයෙක්ව හරියට බලා ගන්න බැරිද ගෑනියේ😡 ආයිශ්....කියහන් ඉතින්🤬" ස..ර්...ම.😢 "කියහන් ගෑනියේ🤬 මගේන් කුනුහරුප අහාගන්නේ නැතුව😠" "සර්...ම..ම....දැ...ක්කේ..නෑ😪" "තමුසෙ දැක්කේ නෑ ඒකද තමුන්ට නිදහට කියන්න තියෙන්නේ 😠 ඇස් පෙන්නේ නැත්නම් ගිහ...