Junre's POV
Get up.....Get up
Get up.....Get up
Get up.....Get up
Go to the washroom Junre
wake up
wake up
(A/N -මේ ජන්රේගේ එලාම් sound ඒක හොඳේ🤭 මේක එයා එයාගේ voice එකෙන් recording කරගෙන දාගෙන ඉන්නේ 🤣)(Junre🍂 Author - ඔයාලාගේ Jmena🌸 author අක්කා ඔන්ලයින් exam කාලේ උදේට නැගිටින්න alarm එකට දාගෙන හිටපු ටෝන් එක මේ වගේමයි 🤣🔫
Jmena🌸 author- අනේ මේ😒)ආයිශ් මේ එලාම් මඟුල Shit විතරක් 😤 මේ alarm එකේ rigintone එක වෙනස් කරන්න අමතක වෙනවානේ 😖මේ රෙද්ද නිසා හිනේ හොඳම ටික බලාගන්නාත් නෑ සෑක් විතරක් 🤧...දැන්නාම් මේක පොළේ ගහන්න හිතෙනවා අෆ්ෆා ඒත් ඉතින් මගේ සූකිරි phone බාබා පව්නේ නේ🥲 හුම්ම්ම්😌.......
දැන් ඉතින් දකුණු කකුල පෙරට තියාලා කියලා යමු ජන්රේ washroom......
.
.
.
.
.
.
.
අම්මේ.....කොහේද අනේ ඔයා....
(මේයා මේ උදේ කොහේ ගිහින්ද අෆ්ෆා🤔 )
_A/N -() කරලා තියෙන්නේ එයාලා හිතන ඒවා_
"මං කුස්සියේ ළමයෝ "
"ඔම්මා මට පරක්කුයි පලවෙනි දවසම පරක්කු වෙන්න්න බැරියෝ😕....ම්ම්ම්ම්.. ... ඔම්මා මොනද අලේ ඔයා හැදුවේ 😋කුස්සියෙන් එන්නේ මාර සුවඳක්නේ...ඕමෝ කිම්ච් රායිස්🤤 ඔයා තමා ආලේ මේ ලෝකේ ඉන්න හොදම ඔම්මා 🤗"
"පිස්සූ කෙල්ල බටර් ගාන්නේ නැතුව ඉක්මනට කන්න පරක්කුයි කිවුවා නේද දැන් 🤨"
" හරි හරි අනේ මං කනවා"
(A/N මටත් කන්න ඕනේ😫😫)
.
.
.
.
.
.
." ඔම්මා මන් යානෝ පරිස්සමින් ඉන්න "
"හරි පැටියෝ ඔයාත් පරිස්සමින් යන්න ගිහින් call එකක් දෙන්න interview ඒක හොඳට කර ගන්න"
" හරි ඔම්මා"මං ඔම්මාට යනවා කියලා ඉක්මනට බැග් ඒකයි File ඒකයි අරගෙන බස් හොල්ට් ඒකට දුවගෙන ආවේ බස් එකක් අල්ල ගන්න ඒත් එක්කම ආපු බස් එකට නැග්ගේ interview ඒකට පරක්කු වෙන නිසා 🤧 බස් ඒකේ පිටිම පස්සේ සිට් එකට ඉස්සරහා සිට් එක හිස් නිසා මං එතන ජනේලෙ ලගින් ඉදගෙන පාර බලාගෙන මනෝ පාරක් දාගෙන හිටපු මම ගැස්සිලා ගියේ මට ආපු call එක නිසා ....
(කවුද මේ වෙලාවේ call කරන්නේ)
_________________________________
හායි ලමායී🖐🏻
ඔන්න 1 ep ඒක 2ep ඒකත් ඉක්මනට දෙන්නම්"කවුරු වෙන්න ඇතිද call කරන්න ඇත්තේ🤔? "
Vote කරන්න, comment කරන්න 🌹♥️
By_Junre🍂&Jmena🌸
YOU ARE READING
DAD'S LOVE 💜️💜️
Fanfic"තමුසෙට පොඩි ළමයෙක්ව හරියට බලා ගන්න බැරිද ගෑනියේ😡 ආයිශ්....කියහන් ඉතින්🤬" ස..ර්...ම.😢 "කියහන් ගෑනියේ🤬 මගේන් කුනුහරුප අහාගන්නේ නැතුව😠" "සර්...ම..ම....දැ...ක්කේ..නෑ😪" "තමුසෙ දැක්කේ නෑ ඒකද තමුන්ට නිදහට කියන්න තියෙන්නේ 😠 ඇස් පෙන්නේ නැත්නම් ගිහ...