A/N
හායි🙃
ගොඩක් කල් කතාව update කරන්න බැරි වුනේ sch වැඩ නිසා...ඉතින් දැන් ආයේ වෙනදා වගේම කතාව update කරනවා..හැබැයි update කරන්නේ vote 15 පැන්නොත් තමා 😒 views එක්ක බලද්දි කතාවේ votes හොඳටම අඩුයි😕අඩුම කතාව ලියන්න හිතෙන්නෙත් නැ comment එකක්වත් නැති නිසා 😓..
එක නිසා අපි හිතනවා ඔයලා කතාව කියවලා අපිට comment එකක් හරි දෙයි කියලා 😢😢
____________________________________Stay safe lamai😷 දැන් ගොඩක් කොරෝනා වැඩි . එක නිසා පුළුවන් තරම් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න🤗.
බායි👋🏻👋🏻
YOU ARE READING
DAD'S LOVE 💜️💜️
Fanfictie"තමුසෙට පොඩි ළමයෙක්ව හරියට බලා ගන්න බැරිද ගෑනියේ😡 ආයිශ්....කියහන් ඉතින්🤬" ස..ර්...ම.😢 "කියහන් ගෑනියේ🤬 මගේන් කුනුහරුප අහාගන්නේ නැතුව😠" "සර්...ම..ම....දැ...ක්කේ..නෑ😪" "තමුසෙ දැක්කේ නෑ ඒකද තමුන්ට නිදහට කියන්න තියෙන්නේ 😠 ඇස් පෙන්නේ නැත්නම් ගිහ...