lisa-මෙයා තාම නෑනෙ??
(ලිස පෙරමග බලන් ඉන්නෙ එයාගෙ පොඩි කාලෙ ඉදන් යාලුව පිලිගන්න.)
lisa-කෝල් එකක් වත් දීල බලන්න ඕනෙ
at call=
lisa-හෙල්ලො රෝසි ,කෝ උබ .මන් දැන් පැයක් විතර මෙතන.මගෙ සුට්ටං කකුල් දෙකෙත් තෙල් ගාන්න වෙයි හෆ්ෆ.
rosie-පොඩ්ඩක් පිටි පස්ස හැරිල බලන්නකො..
(ඒත් එක්කම ලස්සන ගෑනු ලමයෙක් දුවන් ඇවිත් ලිසව බදා ගත්තා)
lisa-අනේ මගේ චූටි සෝසෙ ,කෝම හරි උබ ආවනෙ ,කෙට්ටු වෙලාත මන්ද 😕
rosie-උබ කවද්ද මගේ හොදක් දැක්කෙ ඉටිම්😒
lisa-ආ ආ හරි හරි කෝ අක්ක ආවෙ නැද්ද.
rosie-ඒකිට හදිස්සියෙ වැඩක් වැටුනා බම්,නැත්තන් මාත් එක්කම එන්න හිටියෙ,ඒත් ආවෙ නැති එකමයි හොද😌😹
lisa-උබ වගේ😹,යමන් යමන් අරහෙ ඩ්රයිවර් බලන් ඉන්නව තව ටිකක් පරක්කු උනොත් යන්න වෙන්න පයින් තමා.හයියූ මගේ අසරන කකුල් දෙක..
rosie-නහයෙන් අඩන්න එපා බන් යම් යම්😹
At car=
rosie-why බන් ජෙනියයි ජිසුයි ආවෙ නැත්තෙ.
lisa-ජිසූට හදිස්සියෙ පේශන් කෙනෙක්ව බලන්න යන්න උනානෙ,ජෙනිට එකපාරටම ශූටින් වැටිලා,නැත්තන් එයාල දෙන්නත් හරි ආසවෙන් හිටියෙ එන්න.
rosie-එහෙමද,ජෙනිගෙ අර ඩ්රාමා එක නැගල ගියානේ😌,ඒක නම් පිස්සුවක් the never ending love නේ නම.
lisa-හ්ම් ...ඔව් එයා ඒක ලස්සනට රග පෑව එයා ඒකෙන් ගොඩක් ජනප්රිය උනානෙ,මන් හිතන්නෙ මේ සැරේ අවෝඩ් එකේ එයා තමයි ජනප්රියම නිලිය වෙන්නෙ😌
rosie-ඒක එහෙම උනොත් හොදයි.උබටත් එතකොට පුලුවන් වෙයි එයාගෙ මාර්ගෙන් ජනප්රිය වෙන්න😹
lisa-ඇයි මේ තියන ජනප්රියත්වය මදි ඈ ...😒
rosie-නෑ නෑ එහෙම නෙවේ😆
lisa-පල පල😒..........ආ උබ මොනවැයි අපිට ගෙනාවෙ😕.ඔන්න චොකෝ දෙක තුනක් නම් උස්සන් එන්න එපා පුතේ ආ සෙද්ද😒
YOU ARE READING
ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴ
Romanceඅහම්බෙන් හමු වුන කෙනෙක් තමන්ගෙ මුලු ලෝකෙම කරගත්ත කොල්ලෙක්, ජීවිතේම කඩා කප්පල් උනා කියල හිතුවත්,ඒ වෙච්ච දෙයින් තමන්ගෙ ජීවිතේම සාර්තක වුනු කෙල්ලෙක්, මේ ඒදෙන්නගෙ ආදර කතාව🌼🅙🅚💚