Tae are back😊💜

30 8 4
                                    

(ජිමින් කාර් එක නැවැත්තුවෙ ගෑනු ලමයිගෙ ගෙදර ගාවින් .රෝස් බෑග් එක අරන් කාර් එකෙන් බැස්සා)

💟-ඒ මීමැස්සී.......

🌼-මොකත......😒

💟-බායි කියන්නෙවත් නැද්ද ආ😑

🌼-ඇයි තමුසෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ද ........හෝතම්බුවා😒

💟-මන් කිව්වා ඔය නම මට කියන්නෙපා කියලා😤

🌼-ඇයි කිව්වොත් මොනා කරන්නද😏

💟-අනේ ඇත්තමයි මේ වගේ..................

🌼-මන් යනවා ඔහේ ඔතනට වෙලා තනියෙන් කියෝ කියෝ ඉන්නවා😒

(එහෙම කියලා රෝස් එතනින් ගියා.ජිමින් රෝස්ට බැන බැන ගෙදර ආවා😂)

💜-ආ මචං කෝමෙයි අද ගමන😌

💟-හරිම සෝක්😒අපි හොදට එන්ජෝයි කලා😒

💜-මූනෙන් පේනවා😂

💟-ඒ තරම් අහංකාර කෙල්ලෙක් මන් දැක්කමයි බන් 😐හනේ මන්ද මන් හීනෙකින් වත් හිතුවෙ නෑ මේ කෙල්ලව මට මැරි කරන්න වෙයි කියලා😒

💜-දයිවයේ සරදම් තමා බොක්ක😂

💟-ආමේ මට අද යුන්ගිවයි හොබියවයි හම්මුනා......

💜-නෑ........😮‍

💟-නැ නෙවෙ ඔව් යකු😂

💜-ඉතිම් ඉතිම් උන් දෙන්නා කොයිද මෙච්චරකල් ගිහින් ඉදල තියෙන්නෙ😐

💟-ජැපැන් වල බම් ......මෙහෙ එන්නම් කිව්වා දවසක....

💜-ඒක හොදා ජිනාටත් එන්න කියන්නෝනෙ එදාට.

(ඒත් එක්කම ජිමින් හවුස් එකේ බෙල් එකෙ සද්දෙ ඇහුනා)

💟-මන් බලන්නම්......

(කියල ජිමින් ගිහින් දොර ඇරියා.එතන හිටපු කෙනා දැකලා ජිමින් අන්ද මන්ද උනා)

💟-ටේ.....😨😨

💚-මගෙ අයියන්ඩියේ................

(ටේ ජිමින්ගෙ ඇගට කඩා පැන්නා.....😂ඒ ජිමින්ගෙ මලයන්ඩි මන් ඉන්ට්‍රො එකේදි කිව්වෙ😌)

💟-ඒ.............ඔය බලාගෙන........මගේ.......කොන්ද.......හයියූ.....බහිනවකෝ........

(ඒ අතරෙ ජේකෙත් එතනට ආවා)

ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴWhere stories live. Discover now