A fight😕

48 10 4
                                    

කොහොමෙයි මගේ චිංගුලා.ඔන්න මන් අනිත් චැපියත් දෙන්න යන්නෙ😌.මෙ දවස්වල ඔයැයිලෑ ඕතරී බිසී හෆ්ෆ😒😅.ඒක නිස චැපි දාන්න පරක්කු වෙයි😕.ඒත් මාත් එක්කම ඉන්ඩෝ😌💙........

jimin-💟
rose-🌼
jungkook-💜
lisa-🌸
tae-💚
jennie-🌺
jin-💙
jisoo-🌷
suga-🐻
lee bo na-🍁
jhope-🐯
rechal-🍀
namjoon-🐭
ᴍɪɴ so hu-💮













🌸-ඒයි කම්මැලි කෙල්ල නැගිටිනව මූනට එලිය වැටෙනකම්ද ඉන්නෙ.....

(උදේ පාන්දරම ලීස පටන් ගත්ත😅)

🌼-හයියූ ලිලී ටිකක් ඉන්න දියංකො😪

🌸-බෑ බෑ අද අපිට යන්න ගමනක් තියනවා😌

🌼-කොහේ😮

(ඔන්න එතකොටම රෝසි කම්පියුස් උනා😕😅.කෙල්ලට ගමනක් කිව්වොත් වෙන දෙයක් නෑ😅)

🌼-කොයි යන්නෙ😕

🌸-උබ නම්😅

🌼-කියහම්කො😕

🌸-ඔයත් ආපු එකෙ අපි පොඩ්ඩක් ඇවිදින්න යන්න හිතුව😌කාලා බීල එන්ජෝයි කරල එමු ...

🌼-උබ කාලෙකට පස්සෙ වැදගත් තීරනයක් අරන්😅.කෙල්ල දියුනු වෙලා.

🌸-අනෙ පල😒ගිහින් මූන් හොදන් වරෙන් කන්න

🌼-හා හා උබ යමන්

(ටික වෙලාවකට පස්සෙ රෝසි පල්ලෙහට ආවා.)

🌼-ආවුස් අප්ප සුවද ,මොනාද හදල තියෙන්නේ.............,ම්ම් මන් ආසම කෑම බේකන් පෙති😋

🌺-මගෙ වැඩ තමා...😌

🌷-අනේ පල යන්න ,මන් හැදුවෙ ආව මෙතන කිරුලු පලදින්න😒😅

🌺-හරි හරි ඉතිම්😅

🌼-ආ ඒක නෙවෙ ජෙනි ඔයාගෙ ඩ්‍රාම එක මාර ලස්සනයි මන් ඒක පිස්සුවෙන් වගේ බැලුවෙ😌

🌺-ටන්කූ සෝසෙ😊.ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුනා.

🌼-මටත් ඔය පොඩි කෑල්ලක රග පාන්න අරන් දෙන්නෝනෙ හරිත😌😅

🌺-හා හා 😅

🌼-ජිසු දැන් කොහොමද ඔයාගෙ ජොබ් එක 😌

🌷-වරදක් නෑ😊.හොදට කරන් යනව .ලගදි පේශන් කෙනෙක් හම්බුනා .එයාට තියෙන්නෙ මහ අමුතු ලෙඩක්😕.

ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴWhere stories live. Discover now