(ජිසූ එයාගෙ ඩිස්පෙන්සරි එකට ආවෙ හදිස්සි පේශන් කෙනෙක්ව මුන ගැහෙන්න.පේශන් එන්න ටිකක් පරක්කු උනා )🌷-කෝ තාම මේ කිව්ව පේශන් නෑනෙ.බොරුවක්ද දන්නෙ නෑ ආශ්ශ්😑
(එතකොරම ඩිස්පෙන්සරි එකෙ දොර ඇරුනා.එතනට ආපු කෙනා දැක්කම ජිසූ අන්ද මන්ද උනා)
🌷-ඔයා😮
💙-ආහ් මේ අර පිස්සු කෙල්ලගෙ යාලුව නේද .
(ආවෙ වෙන කවුරුත් නෙවේ ජිනා😂💔)
🌷-ඔ....ඔව් ඒ මන් තමා.....😮 එතකොට ඔයාද මට කෝල් කරේ.
💙-ඔව්නෙ මන් දැනං හිටියෙ නෑ මේ ඔයා කියල😂
🌷-එහෙමද මොනා උනත් එදා උන දේට මියානෙ අපේ රෝස්ට කරදරයක් වෙනවට ලීස කැමති නෑ
💙-ම්ම් මට තේරෙනවා...
🌷-ඉතිම් මොකද්ද ඔයාගෙ ලෙඩෙ
💙-ආ මේ ඊයෙ ඉදන් මගෙ බඩ රිදෙනවනෙ .....
🌷-ඔයා ඊයෙ නොකා හිටියද
💙-නෑ
🌷-එහෙනම් මොනා හරි එක්ස්පයර් වෙච්ච දෙයක් කෑවද
💙-මට මතක විදියට නෑ
🌷-හදිස්සි අවශ්‍යතාවල් ඉටු කර ගත්තද
💙-what??😂
🌷-ඇයි😂
💙-මන් හිතන්නෙ ඒකනම් නෑ
🌷-😂😂💔 ඉන්නකො මන් ඔයාට බෙහෙතක් දෙන්නම්
💙-හ්ම් හ්ම්😊
(එහෙම කියල ජිසූ ගිහින් මොනාදෝ බෙහෙත් බෝතලයක් අරන් ආව)
🌷-ආ .......මේක උදෙටයි රෑටයි කාල ඉවර උනාට පස්සෙ බොන්න සතියකින් විතර අඩු වෙයි...
💙-හා......ගාන කීයද..
🌷-මන් මෙව්වට සල්ලි ගන්නෑ😂
💙-ආ😮
🌷-මන් මිනිස්සුන්ට බෙහෙත් කරන්නෙ,බෙහෙත් දෙන්නෙ සල්ලි වලට නෙවෙ.
💙-වාව්.......මන් දන්න විදියට දැන් කාලෙ කවුරුත් එහෙම කරන්නෙ නෑ...ඇයි ඔයා සල්ලි ගන්නැත්තෙ
🌷-සල්ලිනම් කොච්චර හොයන්න පුලුවන්ද ඒත් මනුස්සයෙක්ගෙ ලෙඩක් හොද කරනව කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙ ඒකට සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් අනිවාරෙන් ලාබයක් උපයනවා.මන් කැමති වෙනස් දෙයක් කරල මිනිස්සුන්ට උදව් කරන්න😊
YOU ARE READING
ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴ
Romanceඅහම්බෙන් හමු වුන කෙනෙක් තමන්ගෙ මුලු ලෝකෙම කරගත්ත කොල්ලෙක්, ජීවිතේම කඩා කප්පල් උනා කියල හිතුවත්,ඒ වෙච්ච දෙයින් තමන්ගෙ ජීවිතේම සාර්තක වුනු කෙල්ලෙක්, මේ ඒදෙන්නගෙ ආදර කතාව🌼🅙🅚💚