(මේ අතරෙ රෝස් එයාගෙ ඔම්මට කෝල් එකක් ගත්තෙ කම්මැලි කමට)
at call📲=
👩-කියන්න දුව
🌼-නිකන් ගත්තෙ ඔම්මා....
👩-එහෙමද......ගත්තු එකත් හොදයි...හෙට අපි වෙඩින් ඩ්‍රෙස් බලන්න යමු ..
🌼-හ්ම්...
👩-මතකනෙ රෝස් වෙඩින් එකට තව දවස් දෙකයි තියෙන්නෙ.....මායි අක්කයි මේ තීරනේ ගත්තෙ ඔයාගෙ හොදට කියල ඔයා දන්නවනෙ..
🌼-ම්ම් ඒකනෙ මන් කැමති උනෙ😒
👩-හොදයි😊.....හරි එහෙනම් මන් තියන්නම්....
🌼-ආමේ.....ඔම්මා....
👩-කියන්න .....
🌼-මේ.......ම....ම.....මේ......මැරි කරාට පස්සෙ නවතින්න ඕනෙ අරයගෙ ගෙදරද😒....
👩-ඔව් ඉතිම් හරි නම් එහෙමනෙ වෙන්න ඕනෙ......
🌼-ඔම්ම මට ඉල්ලීමක් තියනව අනේ මේකටනම් බෑ කියන්න එපා.......
👩-මොකද්ද කියන්නකො ...
🌼-මන් ජෙනිවයි,ලිසවයි,ජිසුවයි එක්කන් යන්නම් ඒ ගෙදරට ලොකු ගෙයක් වෙන්නැතිනෙ.......අනේ අම්මා ප්ලීස් එයත් එක්ක ඉන්න පුරුදු වෙනකම් විතරයි.....
👩-ම්ම්ම්......ඒක ගැන නම් හිතල බලන්න ඕනේ.............
🌼-අනෙ ඔම්මා....
👩-ඕකට පුතා කැමතිද......
🌼-ආ.....මේ.....එයා.....ඔ....ඔව්....එයා කැමතියි....
👩-එහෙනම් ඔයා මිස්ටර් පාක්ගෙන් අහල බලන්නකො එයා කියනදේ කරන්නකො ...
🌼-හරි ඔම්මා මන් අන්කල්ව හම්බෙන්න හෙටම යන්නම්කො....
👩-හරි පුතා අන්‍යොන්ගි ගිසේයෝ(good bye)
🌼-අන්‍යොන්ගි ගිසේයෝ ඔම්මා
call end📞=
(මේ අතරෙ ජින් ජිසූට එන්න කිව්වෙ ඇවිදින්න යන්න.ජිසුත් ඉතිම් බෑ කිව්වෙ නෑ😌)
💙-මේ අපි මොනවැයි කන්නෙ👀
🌷-අයිස් ක්‍රීම්😆
💙-ඉන්න එහෙනම් මන් අරන් එන්නම්
🌷-දේ.........
(එහෙම කියලා ජින් ජිසුව එතනින් තියලා අයිස් ක්‍රීම් ගන්න ගියා.ජිසු ඉන්නකොට එතනට කොල්ලො සෙට් එකක් කඩා පාත් උනා)
YOU ARE READING
ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴ
Romanceඅහම්බෙන් හමු වුන කෙනෙක් තමන්ගෙ මුලු ලෝකෙම කරගත්ත කොල්ලෙක්, ජීවිතේම කඩා කප්පල් උනා කියල හිතුවත්,ඒ වෙච්ච දෙයින් තමන්ගෙ ජීවිතේම සාර්තක වුනු කෙල්ලෙක්, මේ ඒදෙන්නගෙ ආදර කතාව🌼🅙🅚💚