The wedding🌼💟

38 9 0
                                    

(ඔන්න ඉතිම් රෝසියි ජිමිනුයි එන්න එපා කිය කිය හිටපු දවසම ආවා.එදා රෝස් නම් නිකන් එපා වෙලා වගේ හිටියෙ .ජිමින් නම්  අමතක වෙන්නත් එක්ක දිගටම වැඩ කරා.වෙඩින් එක තිබ්බෙ ජෙකෙගෙ අප්පගෙ හොටෙල් එකේ.අප්පගෙ හොටෙල් එක උනත් ජෙකෙගෙ වගෙ තමා.ජෙකේ ඉතිම් මහන්සි නොබලා වැඩ කරා)

jk pov=

💜-ආ ඔව් ඔය ෆ්ලවර්ස් ටික මෙතනින්...කෝ අර චෙෆ්ල ආවද........එකොලහක් ආවනෙ.......ම්ම් ඔය මේසෙ මෙතනට දාන්න.......කෝ මේ බැන්ඩ් එකේ අය...

(ඔහොම ඔහොම ඉතිම් කට්ටියට වැඩ පවර පවර.හතර වටේටම කෝල් දිදී ජේකේ පිස්සෙක් වගෙ වැඩ😂)

💜-හෙලෝ ඔව් කියන්න

(ජේකේ කෝල් එකක ඉද්දි ලිබෝනා එයා ගාවට ආවා)

🍁-මේ හියුන්ග් ඔයා අද පාර්ටි එකට යනවද.....

💜-මන් යන්නැතුව මෙතන වැඩ බලන්නෙ තමුසෙද........ඇයි ඔයා එන්නැද්ද...

🍁-බෑත් වගේ.......රේචල් එනවද දන්නෑ......කෝල් එකක් දීලා බලන්න ඕනේ....

💜-එයත් එනවද😶

🍁-දන්නෑ........ඒක නෙවෙ එයා එනවා කිව්ව විතරයි ඔයාගෙ මූනට එලියක් ආවා👀

💜-නෑ එහෙම නෑ......😑

🍁-අනේ යන්න.......ඔයා එයාට ඒ කාලෙ ඉදන් කැමති කියලා මන් දන්නවා......😒

💜-ඉතිම් ඔයා කැමති නැද්ද😊

🍁-හියුන්ග් ඔයාගෙ හිතේ තියන දේ මට වෙනස් කරන්න බෑ.......ඒත් මන් මේ ටික කියන්නෙ ඔයාගෙම හොදට.......එයා ආදරයක් තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් නෙවෙ,අනිත් එක ගොඩක් හිතුවක්කාරයි.....එයාගෙ අයියා කියන දේවත් එයා කනකට ගන්නෑ......මොනා උනත් මන් කැමති නෑ ඔයා එයාව මැරි කරනවට😔

💜-බ්ලා බ්ල බ්ලා......හරිද ඉවරද.....😂දැන් හොද නන්ගි වගේ ගිහින් පාටි එකට ලෑස්ති වෙන්නකො😊

🍁-අනේ ඇත්තමයි මේ මනුස්සයට කියනවට වඩා හොදයි බීරි අලින්ට වීනා වයනවා😒.....ගොබ්zz....

💜-😂

jk pov end=





















(ගෑනු ලමයිනම් ඇදුම් පැක් කරනවා.වෙඩින් එකෙන් පස්සෙ එයාලා යන්නෙ වෙන ගෙදරකටනෙ.ඒ හැමෝගෙම හිතේ චූටි දුකක් තිබුනෙ එයාලගෙ පොඩි කාලෙ ඉදන් අද වෙනකම් හැම මතක සටහනක්ම තිබ්බෙ මේ ගෙදර නිසා)

ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴWhere stories live. Discover now