New home😂

54 11 4
                                    

(ඉතින් ඔන්න වෙඩින් එක ඉවර වෙලා කට්ටියම ජිමින් හවුස් එකට එන්න පිටත් උනා.රෑ උන නිසා ජිනුත් එදා ජිමින්ලගෙ ගෙදර ඉන්නව කිව්වා)

(A/N=වෙන හේතුත් ඇති නේ ලමයි😂)

(ජිනුයි ජිසොයි එක කාර් එකේ ගියා,ටේ ජෙනිත් එක්ක යන්න හැදුවා)

🌸-මාවත් දාන් යමන්කො ඉතිම්😑

🌺-අනෙ බන් බඩුනෙ පිටි පස්සෙ

🌸-ආශ්......මට අර උරුලෑවත් එක්ක එන්නද කියන්නෙ

💚-කරන්න දෙයක් ඈ බියුටි එයත් එක්ක තමා යන්න වෙන්නෙ

💜-අනෙ මටනම් බැ මේ ඩොන්කි කෙල්ලත් එක්ක එන්න😒

💚-අනෙ බන් මෙතනින් මෙතනට දාන් එන එකනෙ ඔන්න ඕකිව දාම් වරෙන්.

🌸-සෙක්....😒

💜-නගිනවා.....😒....වදේ....

(ජිමිනුයි රෝසියි ඔම්මටයි අප්පටයි සමු දීලා කාර් එකේ නැග්ගා.රෝස්ට ගොඩක් මහන්සියෙන් හිටියෙ නිසා රෝස්ට කාර් එකේම නින්ද ගියා)

💟-නින්ද ගියාට පස්සෙනම් මී පැටික්කි වගේ😂

(ජිමින් හිනා වෙවී ගෙදර ආව.ආවට පස්සෙ කොල්ලා කල්පනා කලේ නැගිට්ටවනවද කියලා)

💟-ඔන්න ඔහේ නැගිට්ටෝනවා......

💟-ඒයී මීමැස්සී.................ගෙදර ආවා නැගිටිනවා....

🌼-ආ.......මේ කොහෙද.....😪

💟-හයියෝ ......මෙන්න මෙහෙ එනවා.....

(එහෙම කියලා ජිමින් රෝස්ව උස්ස ගත්තා)

🌼-ඒයි මාව අතාරිනවා.....😪කොහෙද මේ එක්කන් යන්නෙ.......අතාරිනවා ජිම්මීයා......

💟-පොඩ්ඩක් කට පියන් ඉන්නවද......

(එයා රෝස්ව ගෙනල්ලා ඇදෙන් තියලා එලියට ගියා.ජිමින් එලියට එද්දි කට්ටියම ලොකු කතාවක.)

🐭-කාමර ප්‍රස්න........

💚-අපි මොකො කරන්නෙ කාමර පහයි තියෙන්නෙ අපි නව දෙනෙක් ඉන්නවා.

💟-බෙදාගෙන ඉන්න වෙන්නෙ.

🌸-එහෙනම් මායි රෝසියි එකක ඉන්නම්.

(එතකොටම ලීසට ජෙනී වැලමිටෙන් ඇන්නා)

🌸-ආව්....ව්....😨 මොකෝ😒

You've reached the end of published parts.

⏰ Last updated: Apr 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴWhere stories live. Discover now