After week
( ඕතරීගේ මායා බලෙන් ඉක්මනට ඉක්මනට කාලය යවනවා 😌😌 )අද මුලු මාලිගාවම යුද පිටියක් වගේ..කට්ටිය එහෙට යනවා මෙහෙට යනවා..ඩේගන් රාජ්‍යයේ වැසියන් පවා හරිම උද්යෝගයෙන් වැඩ..මොකද අද කිරුල හිමි කුමාරවරු දෙන්නාගේ විවාහ මංගල්‍යය..ඒ වගේම අද ඉදන් දෙකට බෙදුන ඩේගන් රාජ්‍යයම එකක් බවට පත් වෙනවා..ඉතින් හැමෝම වගේ මේ සතුට සමරන්න යුහුසුළුව වැඩ..
ඔය මොන වැඩේ තිබ්බාත් ජන්ග්කුක් නම් තාමත් නිදි..එයාගේ හා පස්සත් උඩ දාගෙන එයා හොදට නිදි..ජන්ග්කුක්ට එහෙම්ම ටිකක් ඉන්න දීලා ටේහ්‍යුන් වැඩ ටික බලන්න ගියේ මේ දවස් ටිකේ ජන්ග්කුක් ටිකක් අමාරුවෙන් ඉන්නවා වගේ දැනුන නිසායි..
වැඩ ටික බලලා ටේහ්‍යුන් එනකොටත් ජන්ග්කුක් කොට්ටයක් බදාගෙන පස්ස උඩ දාගෙන හා පැටියෙක් වගේ නිදි..ජන්ග්කුක් නිදන් ඉන්න විදිය දැක්කාම ටේහ්‍යුන්ට ජන්ග්කුක්ව ඇහැරවන්න ලෝබ හිතුනත් ඇහැරවන්න ඕනම නිසා ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක් ලගට ගිහින් ඇදෙන් වාඩි උනා.
🐯 බනි...මැණික..
කෝ නැගිටින්න..ටේහ්‍යුන් කතා කරාම චුට්ටක් එහාට මෙහාට වෙල ජන්ග්කුක් ආයි නිදාගත්තාම ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ හුරතල් වැඩ වලට හිනා ගියා..බැරිම තැන ඇදේ ශීට් එක අයින් කරලා ටේහ්‍යුන් හැදුවේ ජන්ග්කුක්ව නින්දෙන්ම උස්සගෙන බාතෲම් එකට අරන් යන්න..
🐯 කෝ මැණික එන්න..අපි වොශ් දාන්න ඕන..
පරක්කු වෙනවා නැත්තම්..ටේහ්‍යුන් ජන්ග්කුක්ව උස්සලා ගන්න හැදුවත් ඊට වඩා ඉක්මන් උන ජන්ග්කුක් ටේහ්‍යුනව ඇදලා ඇදට දාලා තද කරලා බදාගෙන ජන්ග්කුක්ගේ තොල් ටේහ්‍යුන්ගේ බෙල්ලට තියලා උරන්න පටන් ගත්තා. එකපාරටම ජන්ග්කුක් මේ කරන දේ නිසා ටේහ්‍යුන්ගේ හාට් එක ඩ්‍රම් ගහන්න පටන් අරන් තිබ්බේ..
🐯 බ..බනි ඕක නවත්තන්න
ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙන් ඈත් වෙන්න හැදුවත් ටේහ්‍යුන්ගේ ඇගටත් කකුල් දාලා අල්ල ගත්ත ජන්ග්කුක් එහෙම්ම තමන්ගේ එක අතක් ටේහ්‍යුන්ගේ ශර්ට් එක අස්සෙන් ගිහිල්ලා පපුව පුරා ඇගිලි වලින් රටා මවනකොට ජන්ග්කුක්ගේ තොල් ටේහ්‍යුන්ගේ බෙල්ල පුරාම සැපීම් තියාගෙන ගියා.

YOU ARE READING
Defenders Of The Degan || TK || Completed
Fantasyසාමය ඕන නම්, මුලින්ම සාමයෙන් ඉන්න ඕන !! මේක මගේ පලවෙනි bl story එක...කියවලාම බලන්නකෝ.. Defenders Of The Degan Top : taehyung Bottom : jungkook # Taekook # yoonmin # namjin # hoseokara