@Cold phenix මාලිගය
" අනේ කුමරුනි නැගිටින්නකෝ "
🐰 අනේ මට බැ අයියෝ...නිදි මතයි මට...
" අනේ කුමරුනි..රැජින අන කරා කුමාරයාට එන්න කියලා..ඒ නිසා නැගිටින්නකෝ "
🐰 මට දැන් බෑ කියලා කිව්වා නේද අයියෝ ??
යනවා යන්න මෙතනින්..පස්සත් උඩ දාගෙන හතර වටෙන්ම කොට්ටත් තුරුල් කරන් සැපට නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව නැගිට්ටවන්න ආව සේවිකාවට අවසානයේ හම්බුනේ තඩි කොට්ට පාරක්..
කොට්ටේ වදිනවත් එක්කම කෙල්ල විසික් වෙලා ගිහින් කාගේ හරි ශක්තිමත් ඇගක වැදුනා වගේ දැනුනා..අතේ තිබ්බ කොට්ටෙත් අල්ලන් පිටිපස්ස හැරුන සේවිකාව බයටම දාඩිය දාන්න පටන් ගත්තේ එයා ගිහින් වැදුන කෙනාව දැකලා..
" කි...කි..කිරුල හි..හිමි කුමරුනි..
සමාවන්න මට..."එහෙම කියාගෙනම කෙල්ල ජින් ඉස්සරහ එකපාරටම දන ගහලා අත් දෙකෙන් වැන්දේ සේවිකාවකට රාජකීය ෆීනික්ස් කෙනෙක් දිහා කෙලින් බලන්නවත් අවසරයක් නැති නිසා.
🐹 ඒකට කමක් නෑ...ඔයා යන්න..
" කු..කුමාරයාව නැ..නැගිට්ටවන්න කිව්වා "
🐹 මන් ඒක කරන්නම්..
ජන්ග්කුක්ගේ හැටි දන්න නිසාම සේවිකාවට කට කොනින් හිනාවක් දාලා ජින් ජන්ග්කුක්ගේ ඇද ලග හිට ගත්තා..බයටම අර කෙල්ල එතනින් දුවලා ගියා.
🐹 කුක්...නැගිටිනවා...
ජින් මුලු මාලිගේම දෙවනත් වෙන්න කෑ ගැහුවම ජන්ග්කුක් ඉක්මනට කොට්ටෙ අරන් කන් දෙක වහගත්තා.
🐰 නිදාගන්න දෙන්නකෝ වදේ...
🐹 යාහ්..දැන් හොදටම දවල් වෙලා...රාජ්‍යයක කුමාරයෙක් වගේද හැසිරෙන්නේ...නැගිටිනවා..
🐰 කුමාර පට්ටම බල්ලට ගියාවේ හ්‍යුන්ග්.. ඔයත් එන්න නිදාගන්න...
එහෙම කියපු ජන්ග්කුක් ජින්වත් ඇදලා ඇදට දාගෙන එයාගේ ඇගට කකුලකුත් දාලා හිර කරලා ආයි නිදාගත්තා.
🐹 යාහ් කුක්...නැගිටනවා...
යාහ්....ජන්ග්කුක්ගේන් බේරෙන්න දගලන අතරේ මේ දෙන්නාගේ සද්දේ ඇහිලා මෙතනට ආවේ රැජින..දෙන්නා දිහා රවාගෙන බලන් ඉන්න රැජින දැක්කාම ජින්ට තඩි කෙල ගුලියකුත් ගිලුනා.
![](https://img.wattpad.com/cover/302230969-288-k707931.jpg)
VOUS LISEZ
Defenders Of The Degan || TK || Completed
Fantasyසාමය ඕන නම්, මුලින්ම සාමයෙන් ඉන්න ඕන !! මේක මගේ පලවෙනි bl story එක...කියවලාම බලන්නකෝ.. Defenders Of The Degan Top : taehyung Bottom : jungkook # Taekook # yoonmin # namjin # hoseokara