පසු වදන

2K 266 216
                                    

After 10 years

අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක්..හුගක් දේවල් වෙනස් වෙන්න පුලුවන් කාලයක්..ඉතින් එයාලගෙ ජීවිතත් එහෙම තමා..ටේකුක් දෙන්නාට දැන් අවුරුදු 31ක්..එයාලා දැන් ඉස්සර හිටිය හුරතල් කොල්ලො දෙන්නා නෙමෙයි..දරුවෝ පස්දෙනෙක්ගේ වගකීම් පිරිණු දෙමව්පියෝ දෙන්නෙක්..ඒත් ඒ ආදරේ අදටත් කිසිම වෙනසක් නැතුව ඒ විදියටම තියෙනවා..

ටේහ්‍යුන්ගේයි ජන්ග්කුක්ගේ පුංචි පීචුටයි පීචස්ටයි වයස අවුරුදු 10ක්..ඒ දෙන්නාට දැන් මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා..ලොකූට අවුරුදු 8යි..පොඩීට 5යි..පොඩිම කොල්ලා චූටිට අවුරුදු 3යි..

පීචුයි පීචසුයි තනිකරම ටේහ්‍යුන්ගේ කපපාපු පලු උනාට පීචුගේ හැසිරීම ටේහ්‍යුන්ගේ වගේ..පීචස්ගේ හැසිරීම ජන්ග්කුක්ගේ වගේ..එතකොට ලොකූ තනිකරම ජන්ග්කුක් වගේ..හැබැයි හැසිරීම ටේහ්‍යුන්ගේ මුරන්ඩු ගති සම්පූර්ණයෙන්ම ලොකූට තියෙනවා..පොඩි ටේහ්‍යුන් වගේ..හැබැයි ගති ගුණ අතින් ජන්ග්කුක් වගේ හුගක් හුරතල්..චූටිම කොල්ලා ඒ දෙන්නාගේ මික්ස් එකක් වගේ..දෙන්නාගෙම ලක්ෂණ වලින් පිරුන හුරතල් මුරන්ඩු කොල්ලෙක්..

ටේහ්‍යුන්ගේ පුංචි පවුලට අලුත් සාමාජිකයෙක් තව එන්න යන්නේ..ජන්ග්කුක් ආයි ප්‍රෙග්නන්ට්..ජන්ග්කුක්ගේ බන්ඩියට මාස තුනයි..හැබැයි ඔන්න එයා නම් ටේහ්‍යුන්ට ඕන විදියට චූටි කෙලි පැටික්කියක්..ජන්ග්කුක්ට ප්‍රශ්නේ මේ පැට්ටා එයා වගෙ නොවී ටේහ්‍යුන් වගෙව් වෙයිද කියලා..මොකද ටේහ්‍යුන් ජන්ග්කුක් වගේ හුරතල් බෝල කෙලි පැටික්කියක් එනකම් වැඩේ අතාරින්න කැමති නෑ කියලා දන්නවා..

එතකොට යූන්මින් කපල් එකත් ඒ වගෙව්ම තමා.. ඒ දෙන්නාත් දැන් කෙල්ලොම හතර දෙනෙක්ගේ දෙමව්පියෝ වෙලා..ලොකුම කෙල්ල යුන්හි..එයාට අවුරුදු 9ක්..දෙවෙනියා යුගීට අවුරුදු 8යි.තුන් වෙනියා චිමීට 5යි..හතරවෙනියා මිනීට අවුරුදු 3යි.. දෙයියනේ කියලා කෙල්ලො හතරම ජිමින් වගේ..
ජන්ග්කුක් වගේම ජිමිනුත් දැන් ප්‍රෙග්නන්ට්..එයාගේ බන්ඩියටත් දැන් මාස තුනක්..යූන්ගිට ඕන විදියට දැන් නම් ජිමින්ගේ බඩේ ඉන්නේ කොලු පැටියෙක්..
යූන්ගිත් ටේහ්‍යුන් වගේම කොල්ලෙක් එනකම් වැඩේ අතාරින්න කැමති නෑ..

Defenders Of The Degan || TK || Completed Où les histoires vivent. Découvrez maintenant