Chapter 15💔

1K 208 60
                                    

තාත්තා කෙනෙක්ට පුලුවන්ද තමන්ගෙම ලෙයින් හැදුන දරුවෙක්ට මෙහෙම කරන්න. ඇද උඩ උන්න පොඩි එකාට අත පුරෝලා කම්මුලට ගහපු ඒ මිනිහා ඒ එක්කම එයාගෙ ඇගට බර උනේ ඒ අත් දෙකත් දෙපැත්තෙන් අල්ලන් වෙනකොට ඒ මිහිහ කෙලින්ම මුළු ඇගේ බරම දීලා එයාගෙ ඇග උඩ තෙරපෙන්න ගත්තා වගේම එයා කකුල් ඇද උඩඩ ගහ ගහ දගලනකොට මෙච්චර වෙලා මගෙ ඇස් වලින් වැටුන කදුළු නැවතිලා ගියා.

මො.. මොක්ද ඒ වෙන්නේ.. මොක්දද ‍යකො මගෙ පොඩි එකා ඌ ඒ කරන්නෙ

Recording screen එක දිහා බලන් උන්නු මම පුටුවෙන් නැගිටලා යටිගිරියෙන් කෑහැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Recording screen එක දිහා බලන් උන්නු මම පුටුවෙන් නැගිටලා යටිගිරියෙන් කෑහැහුවා. මට කේන්තියි ඇග්නස් වගේම රිසෙප්ශන් එකේ උන්න ඒකීවත් මරන්න තරම් කේන්ති.

ජානා පොඩ්ඩක් කලබල නොවි මේක බලමු මොනා කරන්නත් උබ හොද සිහියෙන් ඉන්න ඔනෙ...

කලබල වෙලා කෑගපු මාව ශූයා සන්සුන් කරනකොට වචනයක්වත් නොකියා මම ආපහු ඉදගෙන screen එක දිහා බලන්න පටන් ගත්තා.

පැහැදිලිව නොපෙනුනත් ඒ මිනිහා මොනා හරි කිය කිය එයාගෙ ඇග උඩින් අයින් උනා වගේම එ පිම්මට ඇදෙන් නැගිටපු එයා ඒ මිනිහගෙ කකුල් දෙක අතර ගානට පොයින් එකටම කකුලකින් ගැහුවා.ඒත් එක්කම යටිබඩත් අල්ලන් පාත් උන ඒ මිනිහා මගෙ පොඩි එකාගෙ කොන්ඩෙන් ඇදලා අරන් ජනේලෙන් එලියට එයාගෙ කදෙන් උඩ කොටස දාලා එයා ඇදන් උන්න කලිසම උඩින්ම ඒ තට්ටම් වලට ගොඩක් හයියෙන් ගැහුවා. Recording එකේ කිසිම සද්දයක් record වෙලා නොතිබුනත් ඒ ගහන පාරක් පාරක් ගානෙ චටාස් චටාස් කියන සද්දෙ මගෙ ඔලුව ඇතුලෙන් දෝංකාර දෙන්න ගත්තා. ඒ වගෙම ඒවා එක අතකින් මිරිකන ගමන් ආයෙත් ඒ මිනිහා මොන මොනාදෝ කියනවා වගේ පෙනුනා.

My Savior  ᶻʰᵃⁿʸⁱ❤️💚 Where stories live. Discover now