උහුලගන්න බැරි හිසේ වේදනාවක් එක්ක නහයට සැර බෙහෙත් ගදක් දැනෙනකොට මම ගොඩක් හිමින් ඇස් ඇරියා...මම දන්නෙ නෑ කුවාන්. ඩිඩී හරියට හැසිරෙන්නේ ෂියාඔ අංකල් නැති උන දවස් වල හැසිරුනා වගේ... මට තේරෙන්නෙ නෑ කූ පොඩි එකාව ගොඩක් අමාරුවෙන් ගොඩදාගෙන ආයෙම හොස්පිටල් එව්වේ.. ඒකා ඔය මහ මිනිහා වගේ හිටියට හිත පොඩ්ඩක්වත් හයිය නෑ කුවාන්..
කලබල වෙන්න එපා චෙනි. බියුන් වගේම අපිත් පුලුවන් ඉක්මනින් එයාව හොයාගමු. අනික කොල්ලා තවම properties වලට sign කරලා නැත්තම් අපිට බලාපොරොත්තුවක් තියෙනවා..
කුවාන් ඔයා කියන්නේ?
හ්ම් ඔව් අපි මොන දේටත් ලෑස්ති වෙලා ඉමු. අපි කොහොමත් මෙහෙම දවසක් එයි කියලා මේ මාසේ පුරාවටම බලාපොරොත්තු උනානේ. Be strong.
ඇස් අරිනකොටම වගේ මට ඇහුනේ චෙන්ගාගේ කටහඩ වෙනකොට එයාලා කතා කරපු දේවල් එක්ක මට තව දුරටත් මාව පාලනය කරගන්න බැරි උනේ පපුවෙ හිර වෙන ලොකු බෝලයක් පපුව පලාගෙන එලියට එන්න හදනවා වගේ දැනුන නිසා වෙනකොට මම එක අතකින් මගේ පපුව අල්ලන් ඉකිගැහුවා...
මගේ ඇස් වලින් ආපු කදුළු මම ඔලුව තියන් උන්න සුදුපාට කොට්ටේ තෙමනකොට මා ගාවට ආපු චෙන්ගා මාව සන්සුන් කරන්න උත්සාහ කරත් මේ වෙනකොට මගේ හොද සිහිය එන්න එන්නම මගෙන් ඈතට ගිහින් තිබුනා..
YOU ARE READING
My Savior ᶻʰᵃⁿʸⁱ❤️💚
Fanfiction(Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග ය...