"ඉක්මනට හොයන්න මිනී... අරගොල්ලෝ එන්න කලින් අපි යන්නත් ඕනා..." ජන්කුක් මේස යටත් නැමිලා හෙව්වා...
"හොයනවා තමයි මෝඩ හාවෝ... මං තමුන්ට එද්දිම කිව්වා නේද හොද කෑමක් අත ලග කියලා" ජිමින් ජන්කුක්ට බැන බැනම තවත් ෆයිල් එකක් පෙරලලා බැලුවා...
ඇත්තටම එයාලා මොනවද මේ හොයන්නේ? හොයන දේ ගැන නෙවෙයි එයාලා ඇත්තටම මේ ඉන්නේ කොහෙද?
ෆයිල් කදුපිටින් ගොඩ ගැහිලා තියෙන ඔෆිස් කාමරය ජන්කුක් ජිමින් ඇතුලුවෙන්න කලින් හරි ලස්සනට ගානට පිලිවෙලට තිබ්බේ රාක්කවල දාල තිබ්බ ෆයිල් පවා ගානට මිම්මට තියෙද්දී උනත් ඒක දැන් කුණු ගොඩක්...
හැම තැනම ෆයිල් වැටිලා එක පැත්තක මහ විසාල ෆයිල් කන්දක් පුටු උඩද, සෝෆ එක උඩත් පොත්, මේසෙ ගන්න දෙයක් නෑ, කොල පාවෙනවත් එක්කයි...
ජන්කුක් ජිමින් දෙන්නා නම් එයාලගේ වැඩේ දිගටම කරගෙන ගියේ පුංචි සංවාදෙකුත් එක්කමයි...
"මට මෝඩ හාවා කියන්නේ තමුසෙ අලයක්නේ... අනික වෙන දවසක කරන්න බෑ ඉක්මනට මට ඒක ඕනා" ජන්කුක් කන් කෙදිරි ගගා තවත් ලාච්චුවක් දාගෙන අදිනවා...
"රහස් පරීක්ෂණ මින් ජිමින් සහ ඔහුගේ සහයක ජෙයොන් ජන්කුක්" ජිමින් ෆයිල් ගොඩ උඩට උස්සගෙන කිව්වා...
"ලගදිම ඒක කිම් වෙයි" ජන්කුක් කිව්වේ කට කොනින් හිනා වෙලා... ජිමින්ට ඒකට හිනා ගියා...
මොකද තවම නෑ ලගකදි නම් ඒක වෙන්නේ නැති බව එයා දැනගෙන උන්නා... මොකද ටේහ්යුංට වගේම තාම ජන්කුක් පුංචි ළමයෙක්...
"අනේ පල යන්න උබල දෙන්න තාම කිස් කරල විතරයි ආව මෙතන කිම් කෑලි ගන්න... තව අවුරුදු 5 ක් වත් යනකං ටේ ඔයාව බදින්නෑ ඒක ස්තීරයි" ජිමින් ෆයිල් එකකට මූණ ඔබාගෙන කිව්වා...
"ඒ මොකද ඒ?" ජන්කුක් කර කර උන්න වැඩෙත් නතර කරලා ඇහුවා ජිමින් කිව්ව දේ එයාට නොතේරුන නිසයි...
"ඇයි මෑටීස් ඔයා තවම පුංචීනේ..." ජිමින් බලලා ඉවර ෆයිල් කන්දට තවත් එකක් එකතු කරා... එයාලා දැන් පැය තුනක් තිස්සේ වැදගත් දෙයක් හොයනවා...
"ඔයත් පොඩීනේ..." ජන්කුක් ඉනට අත් දෙක තියාගෙන කිව්වා...
"මං ඔයාට වඩා ලොකුයි..."
YOU ARE READING
🔪KILLER BUNNY🔪 |TK|✔
Fanfiction'Jungkook's favorite game is killing people in a very brutal way. But really, Jungkook is still 17 years old and a very dangerous and terrible serial killer. After everything, Jungkook has a brother who loves him more than life. Will the police offi...