30.පිස්සු පූසා 🐱

1.5K 215 38
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
පහලොස්වන පිටුව....♡♡♡ ....
.
.
.
.
දුටුවෙ නුඹ මුල් වරට ඉතින් හරි අහම්බෙන්..
ඇඳුණෙ ඔය රුව එදා හදවතේ ගැඹුරකින්..
නොකිව්වට ආදරේ වදන් කර වචනෙකින්..
පෙම් කළේ මා නුඹට දන්නවද මහමෙරින්..

සිටියෙ නුඹෙ පසුපසම සෙවනැල්ල සේ ළඟින්..
නුදුටුවට මා නුඹව රැකගත්තෙ මලක් මෙන්..
වේදනා උහුලගෙන හැකිද හිඳිනට දුරින්..
එනතුරා මගෙ මැණික නුඹ වෙතට විගසකින්..

හේෂ්ගෙන්... 💜️ අවීට......❤️

(තැම්කූ ශිහාරා අක්කී ආදරෙයි ඉතිම් මේ පණ දෙන අකුරු වලට.....)

.
.
.
ආදරණීය දිනපොත ඉතිං පළවෙනි පාරට මං මගේ වචන කවියකට පෙරලුවා.....ඉතිං ලස්සනයි නේද ආදරේ .......ඒ ආදරේ විදින්නත් පිනක් මට තියෙයිද.....?
.
.
.
.
.
දහසයවන පිටුව........♡♡♡ ......
.
.
.
.
මං මගේ වැඩ එක්ක බිසී වුණත් අවීගෙ කෑම බීම වගේම හැමදෙයක්ම මං ඇලිස්ට හොදම විදියට දෙන්න කියලයි තිබුණෙ.....මොකද මට ඕන වුණේ එයාගෙ සතුට......ඒත් ඒ සතුට එයාට ලැබුණද......?
.
.
.
අවී ගොඩක් ලාමක වැඩියි.....ඒ නිසාමයි මං ආශ්ගෙ කරාටි පන්තියට එයාව දාන්න හිතුවෙ.....ඉතිං දිනපොත......අද තමයි එයාගෙ පළවෙනි දවස.....ආශ් හොද එකා තමයි ....ඒත් මට ආශ් ළගට වත් එයාව දාන්න බයයි.....කොහොම උණත් හිත හදාගෙන මං එයාව ආශ්ට භාරදුන්නෙ උපදෙස් ගොඩකුත් දීලා.....ඒ මූණ හරිම හුරතල් අප්පා...මගේ ඉවසීම පරීක්ෂා කරන්න හොදම දේ තමා  අවී.......
.
.
.
මට වැඩ වැඩී.....ඒ නිසා ඩේවට තමා අවී ගැන බලන්න භාරදුන්නෙ....ඉතිං යන්න කලින් මං අවී ළගට ගිහින් නළලට කිස් එකක් දුන්නෙ කොල්ලා ගල්වෙලා වගේ බලන් ඉද්දි.....මගෙ පිස්සු පූසා.....😘.....මං එයාට දුන්න පළවෙනි කිස් එක.....

එයාට මගෙ ආදරේ දැනෙනවද......?
.
.
.
.
.
දාහත්වන පිටුව......♡♡♡ ......
.
.
.
.
.
හවස ඩේව් ගියා අවීව ගන්න.....ඒත් ඩේව් කිව්ව දේ නිසා මං ගැස්සුණා ......ඔව් රුක්ෂාන්ගෙ මල්ලි.....දුල්මිණ ....ඌ ඇවිත්....මං ඩේව්ට කිව්වා පුලුවන් ඉක්මනින් අවීව අරන් එන්න කියලා....හ්ම්ම්....මට බයයි........
.
.
.
.
අද මං කලින්ම ආවා......මං දන්නවා අවී අවුලෙන් .....මොකද එයා දුල්මිණව දැකලා.....අවීට වඩා මට බයයි....මොකද ඒ මගේ පණ.....මගේ අවී......ඒත් එයා දන්නෙ නෑ......දැනගනීද ඒක......?
.
.
.
.
.
දහ අටවැනි පිටුව ....♡♡♡ .....
.
.
.

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(Completed  )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ