ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
"අනේ හේෂ් කියන්නකො අපි කොහෙද මේ යන්නෙ 😒........"රෑට නොකා මාවත් ලෑස්ති කරවගෙන එයා මේ යන්නෙ කොහෙද කියලා මට කිව්වෙ නෑ....ඒකයි මං මේ හාර හාර අහන්නෙ....කොහෙද මේ මිනිහා ගොළු බෙහෙත් බීලා....වචනයක් කියන්නෙ නෑනෙ සෙද්ද......
"හේෂ්....."
"ම්ම්ම්......."
"කොහෙද යන්නෙ අප්පා.....😒....."
"කට වහන් හිටපන්කො බබා.....මරන්න නෙමේ එක්කන් යන්නෙ උඹව......"
මගේ අත අරගෙන කිස් එකක් දෙන ගමන් එහෙම කියද්දි මං කළේ රවලා අහක බලාගන්න එක....ඇයි යකෝ මට මේ යකෙක් කන්න බඩගිනී හුහ්😒 මේ මිනිහා කන්න මේසෙට ගියා විතරයි මං ඇදන් හිටපු ඇදුම පිටින්ම වාහනේට දාගත්තා....ඉතිං කියන්නකො හූම්ම් මං අසාධාරණේ වෙනුවෙන් සටන් කරන එක වැරදිද ☹️ නෑනෙ නෑනෙ...කොහෙද මේ මිනිහට ඕක තේරෙන්නෙ නෑනෙ 😒.....
එයාට රවලා හොම්බ කට සමතලා කරගන්න බැරි නිසා මම වීදුරුවට රව රව ගියා....හී කිව්වට එයා ඒම කරන්නෑ මට 😌 ඒක වෙනම කතාවක් 😴.....ඒත් ඉතිං කියද්දි කියන්න එපැයි නේද 😌.....මං වීදුරුවට රව රව හිතින් එයාට දෙහි කප කප යද්දි මං වීදුරුවෙන්ම දැක්කා එයා හිනාවෙනවා.....පුඃ මල කෝලම් 😏 මං අහුවෙයි ඕවට 😌....කිව්වට අහුවෙලා ඉවරයිනෙ දැන් 🤧.....මොනා උනත් මං ආදරෙයි 😌....මගේ ගිණි මකරා.....
අපේ අත් තාමත් එකට පැටලිලා...කොච්චර තරහා වගේ හිටියත් අත අතෑරවගන්න නම් මට හිතුන් නෑ......මගේනෙ ඉතිං 😌......අහක බලාගෙනම පැය බාගයක් විතර යද්දි එයා වාහනේ නැවැත්තුවා...එතන ගොඩක් කලුවරයි.....මට බැලුනෙ හේෂ් දිහා.....
"තෙල් ඉවරයි වගේ බබා.....පොඩ්ඩක් වාහනෙන් ඉන්න මං බලලා එන්නම්......."
"හේෂ්.....ඔයා දැන් ඔය කොහෙද යන්නෙ.....? තෙල් තියන තැනක් දන්නවද.....?"
කලුවරේ තනියම ඉන්න බය නිසා වගේම එයාව මේ රෑ තනියම යවන්න නොහිතුණ නිසා මං අහද්දි එයා බැහැලත් ඉවරයි ....මමත් බහින්න හැදුවත් ........
"පොඩ්ඩක් ඇතුලෙන් ඉදපන් මැණික ....එළිය සීතලයි.....මං ඇවිදලා බලලා එන්නම් උදව්වක් ගන්න කෙනෙක් ඉන්නවද කියලා.....4n ගෙනාවෙත් නෑනෙ බන්......"
![](https://img.wattpad.com/cover/301582589-288-k997499.jpg)
KAMU SEDANG MEMBACA
🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(Completed )
Nonfiksiජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸