Jin හිටියෙ පොතක් කියව කියවා..
පොතේ බලෙන් දැහැන්ගත වෙලා වගෙ jin පොත දිහාම බලාගෙන හිටියේ...😌හදිසියේ ම jimin දුවගෙන ආවෙ මේ වෙලාවේ... ලොකු අයියා උඩ ගිහින් මේ ලෝකෙට ආවෙ jimin ගෙ සද්දෙයි...
Jin : මොකද මොකද jm..? බයවෙලා වගෙ... මොකද මේ ඩාදියත් දාල..
Jimin ට jin එහෙම කිව්වෙ jimin ගෙ කලබලෙ ගැන ටිකක් බයවෙලා... 😳
"අයියේ..🥵"
Jimin බැරි බැරි ගාතෙ හති ඇර ඇර කියන්න ගත්තා...
කලබලෙ මොකද්ද බලන්න අයියල මල්ලිලා ඔක්කොම ල එතැන්ට දුවගෙන ආවා...Jimin : අයියෙ.. කවුද ඉස්කෝලෙ ට බෝම්බයක් කියලා.. 💥
😱💥😱💥😱💥😱💥😱💥😱💥😱💥😱💥😱💥😱💥😱💥😱
කට්ටියම ඉද්දගැහුවා වගෙ ගල් වුණා.. සිහිඑලව ගත්ත jin ඉක්මනට jimin එක්ක ඉස්කෝලෙ පැත්තට දිව්වෙ පුළුවන් තරම් වේගෙන්..
අනිත් කට්ටියත් ඒ එක්කම දුවගෙන ආවා..Jin : මල්ලි කොහෙද ඒක...😲
Jimin : අනෙ අයියෙ.. ගබඩා කාමරෙ පැත්තෙළු.. ඉක්මන් කරොත් හොඳයි.. නැත්තම් ඉස්කෝලෙ ම ඉවරයි...🥵🥺💥💥💥💥💥💥💥😱😱😱😱
Jin ගබඩාව පැත්තට දුවගෙන ගියා.. යනකොට ත් බෝම්බෙ ලණුව භාගයක් ම දැවිල ඉවරයි තව තත්පර කීපයයි ඕන දේකට..
💣💣💣💣💣💣💣💣💣💣💣
හිත හිත ඉන්න වෙලාවක් නෙවෙයි මේක..
Jin පුළුවන් හැම උත්සාහයක්ම ගත්තා ඒක නිමන්න...
ඒ වෙනකොට නම් පොලීසිය ට නිව්ස් එක ගිහින්..
හැබැයි එයාල එනකොට වෙලාව හරි ගිහින් තියෙයි....
🚓🚓🚓🚓🚓🚓🚓🚓🚓🚓🚓Jin කොච්චර උත්සාහ කරත් ලණුව ඉක්මණටම පිච්චිලා යනවා.. ළඟ පාතක හිටපු හැමදාම අයින් වුණා.. දැං ලොකූ තනියම..
😲😲😲😲😲😲😲😲😲😲😲
"කරන්න දෙයක් ඇත්තෙම නැද්ද. "
තව බොහෝ ම පොඩි කාලයයි තියෙන්නෙ මේක පුපුරන්න.. ලොකු අයියා හිතට ධෛර්යය අරන් බෝම්බෙ අතට ගත්තා.. 😱😱 💣5
4
3
2
1
0💣💥💥
හෙන හඬක් දීගෙන බෝම්බෙ පිපිරුණා.. දෙයියනෙ jin ට මොනව වුණාද දන්නෑ....
ඔයාල හිතන්නෙ මොනව වෙන්න ඇතිද??? 😱
- hansi ✍️
YOU ARE READING
💥One Shot Jin💪😌✨💜 [COMPLETED]
Adventureවන්ෂොට් ලොකු අයියා ගැන... සමාජ අසාධාරණ ය හමුවෙ නොසැලී ජනතාවට උදව් කරන... බාධක කොච්චර ආවත් ආතල් එකෙ ඒවට මුහුණ දිදී ඉදිරියටම යන ජින් අයිය ගැන කතාවක්.. එන්න.. කියවන්න.. අදහස් කියන්න... 💜💜💜💜 කට්ටියම එක්ක ලොකු අයියා ගෙ වැඩ ටික බලමු එහෙනම්.. 🤭🦾💪🏻