One Shot Jin ☝️🏆 - Part 6

28 4 4
                                    

වම්බොට්ටා ගෙ ක්‍රියාදාමය ට අනුව...
(සමාවෙන්න වචන බර වැඩි)
😉
වම්බොට්ටා ගෙ ගේමට අනුව... 👌 ජින් එළියට බහිනකං බලං උස්සන්නයි.. නොඑසේ නම් කිඩ්නැප් කරන්නයි හදන්නේ.. ගෙදර ඉන්න බැරි ලොකු අයියාත් මේ වෙලාවට මනෙ ගෙයින් එළියට බහින්න හදන්නෙ...😒😒

Jin : මල්ලි මං ගිහින් එනකං පරිස්සමින් ඉන්නෝ න... 😎
Jk : Ok හියුන්ග් බොසා...

කුකියගෙ කටහඬ ඈතින් පිළිතුරු දුන්නා..
ජින් දොර වහලා පාරට බැහැලා පයින්ම යන්නදෝ කල්පනාව...

ජින් දොර වහලා පාරට බැහැලා පයින්ම යන්නදෝ කල්පනාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හරිනෙ කෙලිය... 🤦🏻‍♂️🤦🏻‍♂️

වම්බොට්ටගෙ මැරසේනාව පෙජරෝතඩියකුත් අරං ලොකු අයියා දිහාවට ආවා..
ගේම කලිං දන්නවාවගෙ ඒකෙන් බේරෙන්න ගේමක් ගහන්න ලොකූ හිතුවත් අතනිසා මොකවත් කරගන්න බැරි වුණා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

සිහිනැතිවෙන්නම ඔළුවට පාරක් වැදුන ජින් එහෙම්ම බිමට වැටුනා... අතත් පෑරිලා.. (දෙයියනේ සාධාරණ මනුස්සයෙක් ට සමාජසේවෙ කරන්න ගිහින් වෙච්ච දෙයක්...😒🥺)

🧔🏼 : මූව බැඳපන්..
🧔🏿: විකියට දාමු නේ බං.. සිහිය ආවත් ලෙහාගන්නයෑ, අතත් මොකද්ද වෙලා මුගෙ..
🧔: හ්ම්.. අපි ඉස්සරහින් නගිමු...

🚘🚗🚙🚕🚖🚔

🚘🚗🚙🚕🚖🚔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🚘🚗🚙🚕🚖🚔

පොට් එකට ආපු මැරයො ටික ලොකූව කුදලං යන්නයි හදන්නේ..

🧔🏼 : නොදකිං මේ මොකෙක් ද එකෙක් හින්ද අපි කන කට්ට..

🧔🏿 : ඕං ඕක ඉක්මනට ගනින් බං...

🧔 : 🤦🏻‍♂️😲 අඩෝ හ්... මේ බලාපල්ලා...



🧔🏿 : මොකෝ මොකෝ කලබලේ... මනිහා මැරිලවත්ද???

🧔 : මැරිලා නෙවෙයි 😡


🧔🏼 : එහෙනං 😒




🧔 : කෝ මෙතන හිටපු මනුස්සයා. ..

🧔🏼🧔🏿 : ඈ... 😱😱😱


(ඩිකියට එබුනම මැරයො ටික මොනව දැක්ක කියලද හිතන්නේ..)

-✍️hansi

💥One Shot Jin💪😌✨💜 [COMPLETED]Where stories live. Discover now