One Shot Jin ☝️🏆 - Part 5

25 4 6
                                    

කොහොමද ජනතා ප්‍රතිචාරෙ...
🥳🥳🥳🥳

ලොකු අයියා ව නගරෙ වටේට අරං ගියාට පස්සේ තමයි කට්ටිය ජින්ව බිමින් තිබ්බෙ..
මාර ප්‍රසිද්ධියක් ගත්ත මේ සිද්ධිය නිව්ස් වලටත් ගියාම තමයි අර කට්ටියට ආයෙත් රත් වුණෙ.. (Part 2 - මැරයා)

💀💀💀💀💀💀💀💀💀💀💀

🕴🏿: මේ බලපාාාංඃ...
🧔🏾 : Yes sir..why sir
🕴🏿: කලිං ගේම් විනාස කරපු එකා මේ ගේමත් කාලා යකෝ..
(ඒ කියන්නේ මේකත් මුගෙම වැඩක් 🤔😑)
🧔🏾 : ඕකව වැඩි කල් තිබ්බොත් අපිත් ගස් බොස්..
🕴🏿 : මූව ඉක්මනට ඉවරයක් කරන්නෝන.. කවුද මේකට සුදුස්සා.. දැං මිනිහට මිනිස්සු ආදරෙයි.. සූක්ෂම වන වැඩෙන දෙන්න ඕන..
🧔🏾 : බොස් ඕකට ගැලපෙන ම කෙනා බොස්ගෙ එකකුස උපන් සහෝදරයා ..
🕴🏿: මල්ලි වම්බොට්ටා..
🧔🏾 : ඔව් සර්..
🕴🏿 : ඉක්මනට පණිවිඩයක් යවනව වම්බොට්ටා එන්න කියලා.. හ්ම්..
🧔🏾 : Ok boss .🕺🏾

💀💀💀💀💀💀💀💀💀💀

සැර සේනාව මෙහෙන් ගිනිපත්තු කරද්දී ලොකු අයියා සුපුරුදු ආතල් එකෙ මල්ලිලත් එක්ක..

💀💀💀💀💀💀💀💀💀💀💀

Jk : විශ්වය පුරා විහිදී ගියා..
Jimin : වන්ෂොට් ජින් නාමෙ...
Jin : 🤣🤣🤣🤣

V : අපි වෙනුවෙන් අපි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

V : අපි වෙනුවෙන් අපි...
Rm : ඇති ඔය මගුල.. ආයෙ අපිටත් කන්න වැඩක්..
Jin : ආ.. ආ.. ඇතිළු බම් 🤣🤣🤣🤣

Jk : ලොකු අයියා කියන නිසා මිසක්..😏😏

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මේ අතරෙ වම්බොට්ටල ගහන ගේම මොකද්ද කියල ඊළඟ කොටසින් බලමු... 💀

- ✍️hansi

💥One Shot Jin💪😌✨💜 [COMPLETED]Where stories live. Discover now