කාර් එකට මතුවුණෙ ජින් ගෙ සුපුරුදු සුහදශීලී සිනාව.. 😊😊
Jhope : මං දන්නවා අපෙ one Shot කොහොම හරි බේරෙන බව...
Suga : මොකද වුණෙ.. අපි හොඳටම අවුල් ගියා සිද්ධිය අහල
යුන්ගියා ඇහුනෙ මඩ නාගෙන, ඒත් පුරුදු විදියට හිනාවෙලා ඉන්න ජින් දිහා බලල..
මේ මනුස්සයා මෙච්චර දෙයක් වෙලත් ලස්සනට හිනා වෙලා ඉන්න අපූරුව..
😊😊😊😊😊😊😊😊Jin : අම්බො.. ගෙදර ගිහින් ඉමු....
❤️🚗❤️🚗❤️🚗❤️🚗❤️🚗
අපෙ කට්ටිය සැහැල්ලු වෙච්ච හිතින් ගෙදර යද්දී.. අරහෙ හොඳටම පුපුරනවා... වම්බොට්ටා ට හොඳ හැටි තද වෙලා...
🕴🏿: මං උඹලට කොච්චර කිව්වත්.. උඹල හැමදාම පරාජිතයි.. කූඩුව ඇරියට පස්සෙ මොන කුරුල්ලද යකො ඉගිල්ලෙන් නැතුව ඉන්නෙ..
🧔🏼 : ඒ වුණාට බොස් ඌ එතනින් බේරුන විදිය පුදුමයි...
🧔🏻 : අපි ඔයිට කලිං ඔයාගෙ වැඩ කරල නැතුවද බොස්..
🕴🏿 : නවත්තගනිලා උඹලගෙ ආත්ම වර්ණනා... මෙච්චර මහන්සි වෙලා ගේම සෙට් කරලත් උඹල ඒක අනාගත්තා...
🧔🏽 : කියන්නා වගෙ ඌ සුපිරි වීරයෙක් බොස්... ඌ අපෙන් බේරිලා පැන ගත්තා..
"පැනගත්තා..."💥 පුනරුච්චාරනය කරමින් ආපු වම්බොට්ටා එකෙකුට විසික් වෙන්න ඕනෙ පාරක් දුන්නා..🕴🏿 : හොඳට අහගනිල්ලා ඊළඟ ගේම දෙන්නෙ මමමයි... මං කියන විදිහට උඹල වැඩ කරන්න ඕන..
🧔🏽🧔🏻🧔🏼🧔 : Yes sir ✊
-✍️hansi
YOU ARE READING
💥One Shot Jin💪😌✨💜 [COMPLETED]
Adventureවන්ෂොට් ලොකු අයියා ගැන... සමාජ අසාධාරණ ය හමුවෙ නොසැලී ජනතාවට උදව් කරන... බාධක කොච්චර ආවත් ආතල් එකෙ ඒවට මුහුණ දිදී ඉදිරියටම යන ජින් අයිය ගැන කතාවක්.. එන්න.. කියවන්න.. අදහස් කියන්න... 💜💜💜💜 කට්ටියම එක්ක ලොකු අයියා ගෙ වැඩ ටික බලමු එහෙනම්.. 🤭🦾💪🏻