වාසනාවට....
❤️❤️❤️ලොකු අයියා ඒක විසිකරන කොටම අහසෙ බෝම්බෙ පුපුරල ඉස්කෝලෙ ත් ජින් අයියා ත් ආරක්ෂා වුණා..
💥💥💥💥💥💥💥💥💥💥
දෙයියො ආවා වගෙ එකපාරටම කඩාපාත් වෙලා වගෙ ඉස්කෝලෙ ත් ළමයිනුත් පුදුම විදියට බේර ගත්ත එක නම් හැමෝටම හාස්කමක් වගෙ දැණුනෙ..
ඒක හින්දා ම jin ට ලොකූ තෑගි බෝග ගොඩක් ඒ ඉස්කෝලෙ අයගෙන් ලැබුණෙ.. විස්තර කරන්න වචන නැති තරම්
💜💜💜💜💜💜💜💜💜💜
ඒක පුපුරපු සද්දෙ 😱😱
කොහොමද කියනවනම් jin බිම ඉඳගත්තෙ ඔළුවත් බදාගෙන.. ඒ තරමට ම මාර පීඩනයක් ඒ පිපිරුම් සද්දෙ තිබුණෙ...
අයියල මල්ලිලා කට්ටියම දුවගෙන ලොකු අයියා ළඟට ආවා.. jk , jimin ලොකු අයියා ව අල්ලගන්න අතරෙ 🥺💜
ප්‍රශ්න ඇසීමේ වාරය ආරම්භ වුණා 🤫🤭
Jk : අම්බො මං හිතුවේ නම් ලොකු අයියා කපෝති කියලා...
V : නිකං one shot ගේමක් දීල ඔක්කොමලම බේරගත්ත සුපර් මෑන් වගෙ.. 🦾Jh : one Shot Jin...
Jimin : මං නං හොඳටම බය වුණා..
Suga : ඇත්තට J ඔයාට මොකක් ද ඒ වෙලාවෙ හිතුනෙ..
Jin : අනේ මන්ද... නිකං යකඩ බලයක් ආවා වගෙ දැණුනෙ.. අරං විසි කරා විතරයි මතක..👑 එදාට වැඩ වලට සමු දීලා අපෙ කට්ටිය විවේක ගත්තෙ උදෙ වුණු සිද්ධිය හොඳටම මොළයට වැදුන නිසා..
🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫
මේ අතරෙ ඉස්කෝලෙ ට බෝම්බෙ සෙට් කරපු කෙනා දැං jin එක්ක තරහෙන් පුපුරනවා... (අපි මැරයා කියල හඳුන්වමු..)
තමන් ට අවශ්‍ය වැඩෙ වුණ්ණෑනෙ..
දැං ඉතිං ඒ මනුස්සයා මේකට පලිය අනිවාර්යයෙන්ම ගනී..🕴️ : මොකාද යකෝ මෙච්චර ලස්සන ට සෙට් කරපු ගේම කෑවෙ...👹
🧔🏾 : Jin කියල පොරක් ස'
🕴️ : මොන Jin වුණත් කමක් නෑ.. ඌව බාවන්න ඕන.. නැත්තං අපෙ අනිත් වැඩත් ඔය මනුස්සයා නිසා විනාස වෙන්න පුළුවන්..
🧔🏾 : Ok boss..!! ඌ මාර මීටරයක් ළු... එදා ඒ සිද්ධියෙන් මිනිස්සු ඌව one Shot Jin කියලලු හඳුන්වන්නෙත්..
🕴️ : මේ ඒරියා එකේ එහෙම වැඩ්ඩන්ට ඉන්න දෙන්න බෑ බොලව්... හෙටම කට්ටිය එක්ක ගේමට බහිමු....
🧔🏾 : Ok boss...
🕴️: බලමු අපි one shot ද මමද දිනන්නෙ කියල.. 😏👺✊😱😱😱😱😱😱😱😱😱
අනාගතේ නම් එච්චර හොඳ නෑ වගෙ... 😳😳
ලොකු අයියා ට දැං නං ගොඩක් පරිස්සමින් ඉන්න වෙයි ...😳😱-hansi ✍️
YOU ARE READING
💥One Shot Jin💪😌✨💜 [COMPLETED]
Adventureවන්ෂොට් ලොකු අයියා ගැන... සමාජ අසාධාරණ ය හමුවෙ නොසැලී ජනතාවට උදව් කරන... බාධක කොච්චර ආවත් ආතල් එකෙ ඒවට මුහුණ දිදී ඉදිරියටම යන ජින් අයිය ගැන කතාවක්.. එන්න.. කියවන්න.. අදහස් කියන්න... 💜💜💜💜 කට්ටියම එක්ක ලොකු අයියා ගෙ වැඩ ටික බලමු එහෙනම්.. 🤭🦾💪🏻