ගිනිනිවන හමුදා එනකොට වෙන්න ඕන ටික වෙලා හැබැයි..
තවමත් පොඩ්ඩක් පැතිරිලා තිබුණ ගින්න නිවපු කට්ටිය තව මිනිස්සු බේර ගන්න ඉන්නවද බලන්න ගොඩනැගිල්ල check කලා..
😳🧑 : Super man ට මොනව උනාද දන්නෑ.. 😰
හැමෝම බලාගෙන ඉන්නෙ jin ට මොකද වුණේ බලන්න.. තමන්ගේ ජීවිතෙ ගැන වත් නොහිතයි jin අර පොඩි ළමයව බේරා ගත්තෙ...
🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑
දෙදරවාගෙන සද්දෙ දාන් ආපු Ambulance එකක් තට්ටු ගොඩනැගිල්ලෙ දොරළඟ නවත්වලා එහෙම්ම වේගෙන් ගියා..
👱 : ඒ අරයා වෙන්න ඇති
🧑 : කවුද?
🧒👩🏼👵🏿: "Jin.... jin,.."කීපදෙනෙක් රැඳෙද්දී ගොඩක් අය Ambulance එක පස්සෙ ගියෙ වන්ෂොට් ලොකු අයියා ට මොකද වුණේ බලන්න...
දැං හැමෝම hospital එක ළඟ...
යායට විශාල ජනකායක්.. doctors ලබයි nurse ලබයි මේක මාර ප්රශ්නයක්...👩🎨 : ඇයි මෙච්චර කට්ටියක් මෙ..?
එයා පිරිසගෙන් කෙනෙක් ගෙන් ඇහුවා..
👵🏿 : දැං ගෙනාපු එක්කෙනා බලන්න.. අනෙ එයාට හොඳයි නේද..
👩🎨 : ඔව්.. එයා හොඳින්.. මං හිතන්නේ මේ යන්නෙ එයා වෙන්න ඕනා...
ලොකු අයියා ඔවුන් වටෙ බැන්ඩේජජ් බැඳං.. වම් අතත් සම්පූර්ණයෙන් ඔතාගෙන එන විදිහ දැක්කම කට්ටියගෙ පපුව හෝස් ගාලා ගියා..
හැබැයි jin නොසැලෙන පෞරුෂයෙන් ආවෙ...
(ගැම්මක් තමයි)👩🎨 : ඇයි ඔයා හම්බෙන්න මෙච්චර පිරිසක්..??
Jin : මං දන්නෑ.. එයාලම උත්තර දෙයි මං හිතන්නේ..
👩🎨 : අපිටත් දැන ගන්න කියන්න බලන්න..Doctor පිරිසගෙන් ඇහුවා..
👱 : අරහේ (xxxxx) නගරෙක ලොකු ගින්නක් අරං.. පුංචි ළමයෙක් හීර වෙලා හිටියෙ උඩ තට්ටුවෙ.. මේ වීරයා තමයි වන්ෂොට් වගෙ ඇවිත් ඒ ළමයව බේර ගත්තෙ..
🧑 : අපි හිටියෙ දෙගිඩියාවක (jin ට.) ඔයාට මොකද වුණෙ කියල..
ලොකු අයියා ට කියන්න දෙයක් හිතබ එන්නෑ ගොණු වෙලා වගෙ ජින් හිටගෙන ඉන්නැද්දී ඉස්සොහට ආපු හතර දෙනෙක් ජින්ව උස්සගත්තා...
😳👀
-✍️hansi
YOU ARE READING
💥One Shot Jin💪😌✨💜 [COMPLETED]
Adventureවන්ෂොට් ලොකු අයියා ගැන... සමාජ අසාධාරණ ය හමුවෙ නොසැලී ජනතාවට උදව් කරන... බාධක කොච්චර ආවත් ආතල් එකෙ ඒවට මුහුණ දිදී ඉදිරියටම යන ජින් අයිය ගැන කතාවක්.. එන්න.. කියවන්න.. අදහස් කියන්න... 💜💜💜💜 කට්ටියම එක්ක ලොකු අයියා ගෙ වැඩ ටික බලමු එහෙනම්.. 🤭🦾💪🏻