මැරයො ටික බලනකොට ලණුටිකයි, ජින්ට ගහපු පොල්ලයි විතරයි ඩිකියෙ....
🧔 : කෝ මේ මනුස්සයා..
🧔🏾: ඒක නේන්නම් යකො.. එහෙම යන්න විදියක් නෑ නෙ..
🧔🏼 : දැං මොනවාද ලොක්කට කියන්නේ..🤷🏻♂️😱
🧔🏾 : අනේ මන්ද..⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
ජින් ආශ්චර්යයක් වගෙ එතනින් බේරිලා පැනගෙන තිබුනා.. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි..
ලොකු අයියා ට සිහිය එනකොට එයාව කියයි කිටියෙ හිර වෙන්න බැඳලා.. එක පාරට ම මොකද්ද මේ වුණෙ කියල බලපු ජින් ඊළඟට කල්පනා කරෙ කොහොමද මෙතනින් බේරෙන්නෙ කියල..... ඉක්මන් නොවුණොත් මොනව වෙයිද හිතාගන්න බෑ.....
"ආඃ.. මේ තහඩු කෑල්ලට වත් අල්ලලා මේ ලණු ටික කපාගන්න පුළුවන් ද බලමු..." එහෙම කියල ජින් පුළුවන් වීරිය දාලා ලණුටික කපා ගත්තා..
"රයිට්...."
ඊළඟට දෙපාරක් නොහිතා ජින් ඩිකිය අරගෙන පැන්නා...🚗🚶🚗🏃🚗🧎🚗🤸🚗
💥💥💥💥💥💥💥💥💥මෙහෙ මෙච්චර දෙයක් වෙන අතරෙ කුකියටත් හොඳටම තදවෙලා....
🌪️🏢🏬🏚️🏠🏘️🏢🏬🏚️🏠
Jk : මගෙ bananamilk එක හොඳටම පරක්කුයි... ලොකු අයියා මොනව කරනවද මෙච්චර වෙලා...
කුකියා කේන්තියෙන් එහාට යනවා... මෙහාට යනවා.. 🤭
Jimin : මට නං නිදි මතයි කුක්කො
Jk : ඒ පාර කිටියාගෙ ලෙඩේ බෝවුණාද?? 😒🤨මේ අතරෙ කවුදෝ දොර කඩන්න හදනවා.. කුකියා ඊයක් වගෙ දුවගෙන. ගිහින් දොර ඇරියා..
"මෙච්චර වෙලා මොකක් කරාද" කියාගෙන දොර ඇරියත් එතන හිටියෙ ජින් නෙවෙයි...
"ඔයා කවුද...😳😳😳😳"
-✍️hansi
YOU ARE READING
💥One Shot Jin💪😌✨💜 [COMPLETED]
Adventureවන්ෂොට් ලොකු අයියා ගැන... සමාජ අසාධාරණ ය හමුවෙ නොසැලී ජනතාවට උදව් කරන... බාධක කොච්චර ආවත් ආතල් එකෙ ඒවට මුහුණ දිදී ඉදිරියටම යන ජින් අයිය ගැන කතාවක්.. එන්න.. කියවන්න.. අදහස් කියන්න... 💜💜💜💜 කට්ටියම එක්ක ලොකු අයියා ගෙ වැඩ ටික බලමු එහෙනම්.. 🤭🦾💪🏻