👷 : ජින් ඉන්නෙ මෙහෙද?
ඔහු කලබලෙන් අහන කොට කුකියගෙයි, ජිමිනගෙයි හිතෙ අනතුරක සැකයක සේවාවක් විදුලියක් වගෙ දැනුනා... 😳😳👷 : මං දැක්කා කට්ටියක් එයාට ගහල අරං යනවා.. මං ඉක්මනට දුවගෙන ආයෙ ඔයාලට දැනුම් දෙන්න...
Jk : ආ.....
ජූන් අයියේ... 😱😲🤯🤯🤯🤯කුකියා කෑ ගහගෙන නැම්ජුන්ව හොයාගෙන ගියා..
Jimin : කොහාටද ගියෙ වාහනේ ..
👷 : අර පැත්තට..අත දික්කරලා එයා පෙන්නපු පැත්ත බලු ජිමින්..
Jimin : හරි අපි බලන්නම් බොහෝ ම ස්තූතියි..
👷 : Ok sir⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Rm : ඉක්මනට යං..
කට්ටිය දැං පෙන්නපු පාර දිගෙ කාර් එකෙන් යන ගමන්...
Jk : අනේ මගෙ ලොකු අයියා 🥺🥺🥺
Jhope : ලොකු අයියා ගෙ වන්ෂොට් වැඩවලට ඊර්ෂ්‍යාවෙන් වෙන්න ඕන කවුරු හරි මෙහෙම කරන්න ඇත්තෙ..
Suga : ජින් හියුන්ග් බේරපු හැම ප්‍රශ්නෙකම මූලිකයො වෙලා තිබුනෙ මැර කන්ඩායමක්..
V : එතකොත ඔයා කීන්නෙ.. ලොකු අයියා ව ඉස්සුවෙ එයාල කීල්ස්?? 🥺
Rm : එහෙම තමයි වෙලා ඇත්තෙ..
Jk : දැං ලොකු අයියා මොනව කරනව ඇද්ද...
එක එක පැතිවලට හිත දුවන අතරෙ වාහන පදින කොට ඉස්සරහට කවුදෝ උස පොරක් කඩා වැදුනා..
"ඔන්න....."
කට්ටියම එක හඬින් කෑ ගැහුවා...Jhope : ඒ මොකද්ද වුණෙ..
පිටි පස්සෙ හිටිය හොබියා ඇහුවෙ එකපාරට නැවැත්තුව නිසා... ඉස්සරහ කට්ටිය ගල් ගැහිලා වගෙ බලං ඉන්නවා..
" *දෙයියනෙ ලොකු අයියා* "😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃❤️🎊🎉
-✍️hansi
YOU ARE READING
💥One Shot Jin💪😌✨💜 [COMPLETED]
Aventuraවන්ෂොට් ලොකු අයියා ගැන... සමාජ අසාධාරණ ය හමුවෙ නොසැලී ජනතාවට උදව් කරන... බාධක කොච්චර ආවත් ආතල් එකෙ ඒවට මුහුණ දිදී ඉදිරියටම යන ජින් අයිය ගැන කතාවක්.. එන්න.. කියවන්න.. අදහස් කියන්න... 💜💜💜💜 කට්ටියම එක්ක ලොකු අයියා ගෙ වැඩ ටික බලමු එහෙනම්.. 🤭🦾💪🏻