chapter 01

535 88 15
                                    

"ඔඊ මුට අදවත් ටිකක් වෙලාසන එන්න බැරි වුනානෙ අම්මපා බලහන්කො අද ෆස්ට් ඉයර් එකට ලමයි අලුතින් එනවා කියලා දැනගෙනත් කාලකන්නියෙක් වගෙ නිදි ඇති පුක උඩ දාන්..."

"යොබුසෙයො.."

"මොන හු#$ බල්ලො කරන්නෙ ෆස්ට් ඉයර් එකෙ ලමයි ටිකත් ඇවිල්ලා උබ නැ...."

"කරන හු#$ බලාගන්න වරෙන්කො පාර්ක් එක ලගට මේ පොඩ් එකෙක් මගෙ කාර් එක කුඩු කරා...ඇවිත් බලපන්....මගෙ ෆෙරාරියට අත තියන්න මූ කව්ද..."

"ටේහ්‍යුනා කලබලයක් නන් කරනෙපා මන් එනකල් ඉදපන්...."

Flash back 💢💥

Taehyung pov

අද ෆස්ට් ඉයර් එකෙ ලමයි මුලින්ම යුනිවසිටි එන දවස...අපි යුනිවසිටි ඉන්න කාලය ඇතුලත එන අවසාන බැච් එක තමා ඒක...මොකද ඊලග අවුරුද්දෙ අපි යුනිවසිටි එකෙන් එක්සිට් වෙනවා...

මන් පුලුවන් තරන් ඉක්මනට ගියෙ මෙ වෙද්දිත් මගෙ අතිජාත පරම මිතුරු හොසොක් කිම් ටේහ්‍යුන් මැයෙන් දිග රචනාවක් කිසිම කුනු හබ්බයකින් තොරව කියවනවා කියල මන් දන්න නිසා..

මන් මගෙ බබා ව යුනිවසිටි එකෙ පාර්ක් එකට දාන්න හදදිම කොහෙද මන්දා බලන් ආපු පොඩි බොම්බයිමොටයි එකක් ඇවිත් මගෙ බබාගෙ ඇගෙ හැප්පුනෙ බබා පැත්තකට විසි වෙන්න හදද්දි...අහ් නැ ඉතින් එහෙම වුන්නැ හැබැයි මිනි සයිස් බොම්බයිමොටයි එක නන් විසි වුනා....ඔව් මන් බබා කිව්වෙ මගෙ ෆෙරාරියට 😒

ඔව් මන් බබා කිව්වෙ මගෙ ෆෙරාරියට 😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තමුසෙ උඩ බලන්ද යන්නෙ.......මිනිස්සුන්ව හප්පන්නෙ...මේක තමුන්ගෙ අප්පගෙ දේපලක්ද.."

මොන විකාරයක්ද මන් යන පාර මැද්දට එකපාට්ට පැනල මට බයින්න.

කාර් එකෙන් බැස්ස මන් මිනි සයිස් බොම්බයිමොටයි එක ලගට ගියා..පුහ් මෙයා හෙන කොටයිනෙ අප්ප...

Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)Where stories live. Discover now