🐰;- මිනී මාත් එක්ක ගමනක් යමුද....
🐣;-මොකද අද මෙච්චර ආදරෙන් කතා කරන්නෙ ආ....යමු ඔඉ....😅
🐰;- යාහ් පොඩ්ඩක් රොමැන්ටික් වෙයන්කො....
🐣;- අම්මො අම්මො මේ...මට තවුසෙ එක්ක රොමැන්ටික් වෙලා...පූස් හ්‍යුන්ගෙන් බැනුන් අහන්න බැ...අනික පූස් හ්‍යුන්‍ට මන් ආදරෙයි ඒ නිසා එයාට චීට් කරන්න බැ....
🐰;- හෑ මොකා...එතොට දැන් උබල දෙන්න ලව්....මන් මැදිම් පැනපු එකාද යකො...
🐣:- 😅ඔව් ඔව් එම සින් එකක් තමා යන්නෙ....ගල් මූසලයො පාඩුවෙ ඉදහන් මගෙ පූස් හ්‍යුන් ට බැල්ම දානැතුව හුම්...
🐰;- මෙ බන් එක ගැන තමා කියන්න ගියෙ උබෙ පූස් හ්‍යුන් මට පාක් එකට කතා කලා...අනෙ තනියෙන් යන්න බැ වරෙන්කො මාත් එක්ක...
🐣;- මොන හු%& බන් තොට තනියෙන් ඔක යන්න බැද...මාත් ඔය රෙද්දවල් අස්සෙ බඩගන්න ඔනිමද....
🐰;- අනෙ උබ බැ කියනන් එපා...උබ කැමති නැද්ද බන් මට ලව් එකක් වත්සෙට් වෙනවට...
ජන්කුක් දාන්න පුලුවන් කියුට් ම ඇක්ශන් දාද්දි නන් ජිමින්ට බෑ නොකිය බැරි වුනා...
🐣;- හරි මන් එනන්...
🐰;- අන්න එහෙම වරෙ න් ඈ......
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
🐣;- කුක් මන් අරපැත්තට යනවා ඔයා යද්දි මට කතා කරන්නකො....
🐰;- හරි මිනී..
ජිමින් ඇතින් තියෙන බෙන්ච් එකකින් ගිහින් වාඩි වුනා...හෙනට කම්ම්ළි...මදැ තනි මකන්න ආවා...දෙයියනෙ ලැජ්ජයි කියපු එකා නෙද අර සුගා හ්‍ය්න්ගෙ ඇගෙ ඇලිලා වාඩි වෙලා ඉන්නෙ අනෙ අම්මපා...මූත්....මන් මූව විශ්වාස කල්ලා ආවට මට ගහන්න ඔනි මොකකිම් හරි...
දෙයියනේ....නියගලා අලයක් වත් ලස්සනට වවලා නැනෙ පාර්ක් එකෙ මට කාල වැලලෙන්න....ලග තිබ්බ ලස්සන්ට වවපු දන් ගහක කොල කඩ කඩ විසික් කරනවා....
ඊට කලින් දවසෙ ලස්සනට රවුම් වෙන්න ගහෙ කොල කපල ගියපු කෙනා මෙක දැක්කනන් අනික් දාසෙ උගෙ පඩිය ජිමින්ට හරවල දීලා...අනික් ගස්වලත් එයාටම කඩන්න කියල දමල ගහල යනව..😂
ESTÁS LEYENDO
Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)
Fanficජිවිතේ හරිම පුදුමයි...සමහර දේවල් ලැබෙන්නෙ අපි නොහිතන පමාවට...ඒත් සමහර දේවල් අපි කොච්චර අයැදුවත් අපිට නොලැබී යනව... හරියට ආදරෙ වගෙ...❤️ හායි කොමද මගෙ අලුත් කතාව විමින් එකක් ශිප් ස්ටොරි එකක් ලියන පලවෙනි වතාව...පොඩි සපොට් එකක් දෙන්න හොදෙ...🤗😚